අලිබාබා

black master

Active member
  • Jul 10, 2014
    348
    133
    43
    moratuwa
    අලිබාබා එකෙන් ටිකක් ලොකු ගානක මැශින් එකක් ගෙන්න ගන්න ඌන. අලිබාබා එකෙන් අයිටම් ඉම්පොර්ට් කරන අය කවුද ඉන්නෙ. දන්න කෙනෙක්ව හරි. එජන්ට්ලා ඉන්නව කියල අහලා තියෙනවා මම.
     
    • Like
    Reactions: Tonto

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,830
    11,291
    113
    අලිබාබා එකෙන් ටිකක් ලොකු ගානක මැශින් එකක් ගෙන්න ගන්න ඌන. අලිබාබා එකෙන් අයිටම් ඉම්පොර්ට් කරන අය කවුද ඉන්නෙ. දන්න කෙනෙක්ව හරි. එජන්ට්ලා ඉන්නව කියල අහලා තියෙනවා මම.
    AliExpress buluwada? Un hena reliable. Mata waradila na
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,453
    4,301
    113
    අන්තර්ජාතික නිදහස් වෙලදාම ගැන පම්පෝරි ගහපු එකා හිතාමතාමද මේ රටේ සාමාන්ය් කොල්ලෙක් කෙල්ලෙක් අඩුවට AliExpress, Amazon එකෙන් ගෙන්න ගත්ත එකට වල කැපුවෙ..මේරට ලින්මැඩියොන්ගෙ රටක් කරන්නද හදන්නෙ. Why this bugger desperately needs to Discourage Online shopping e-commerce??? He is not a member of ruling party though


     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,453
    4,301
    113
    පන්ඩිතයට ඒ දන්ඩෙන් යන්න බෑ කියන එකට එකට හොදම උදාහරනෙ කෝප් කමිටු පන්ඩිතයො..ඕන්නැති පන්ඩිතවැඩ ඔෆිසස්ලට කියල ඔන්ලයින් ශොපින් කෑව,ජපුර කැම්පස් අවුල් ...100% රෙගියුලේශන් කියන්නෙ Dead economy progress