අලිමංකඩ හමුදා කඳවුරටත් බඩු පැකට් වෙන්න ලු යන්නේ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    kristen bell i dont see the problem GIF by Team Coco
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මයින්ඩ මාත්යාට මේවා බලල හාට් ඇටැක් හැදෙයිද! හයියෝ!
    මයින්ද මහත්තයා නම් හර්ට් ඈටෙක් හැදෙන්නේ නැහැ ඊයා නම් ඉදලා මැරිලා යයි
    මාරි මෝඩ අනුරයා කරන වැඩ වලින් හාට් ඇටෙක් හැදෙන්නේ මේකේ ඉන්න සාමාන්‍ය මිනිසුන්ට
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    ‍රනිල් සර් කිව්ව විදියට 2030 වෙද්දී හමුදාව අඩු වෙනවා නම් කෑම්ප් තියාගන්නේ ටොයියෝ පුනුරුත්තාපනය කරන්නද බං :ROFLMAO: :ROFLMAO:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මිනිස්සුන්ගේ ඉඩම් දීලා දාපන්. රජයේ දේපළ නෙමේ ඔවා පකෝ
    දේමලුන්ගේ ඉඩම් දීලා තියෙන්නේ බං උතුරේ සිංහල මිනිස්සුන්ගේ මුස්ලිම් මිනිස්සුන්ගේ ඉඩම් තියෙනවා එහෙනම්

    ඕකේ තව පැත්තක් තියෙනව උතුරේ ප්‍රධාන හමුදා කදවුරු නිසා තමා කුඩු බිස්නස් හොර බඩු බිස්නස් අඩුවෙල තියෙන්නේ දෙමළු ගොඩක් හමුදා කදවුරු වලට කැමති නැත්තේ ඕක නිසා

    අනිත් එක තමිල්නාඩුවේ විජය දිනපු ගමන් ඌ උතුරේ ආයෙත් සන්නද දෙමළ අංශ නැගිට්ටවල ගන්නවා හමුදා කදවුරු නැති උතුර ප්‍රදේශය හරහා පුපුරණ ද්‍රව්‍යය ලේසියෙන්ම දකුණට ගෙන්නත් පුළුවන්

    උතුරේ ජයටම කුඩු බිස්නස් එක කරනවා
     
    Last edited: