අලිමංකඩ හමුදා කඳවුරටත් බඩු පැකට් වෙන්න ලු යන්නේ

topkollek

Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,562
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මයින්ද මහත්තයා නම් හර්ට් ඈටෙක් හැදෙන්නේ නැහැ ඊයා නම් ඉදලා මැරිලා යයි
    මාරි මෝඩ අනුරයා කරන වැඩ වලින් හාට් ඇටෙක් හැදෙන්නේ මේකේ ඉන්න සාමාන්‍ය මිනිසුන්ට
    @2osama ට අලිමංකඩ කඳවුර ඕනද?
     
    • Dislike
    Reactions: YelaWolf

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    මයින්ද මහත්තයා නම් හර්ට් ඈටෙක් හැදෙන්නේ නැහැ ඊයා නම් ඉදලා මැරිලා යයි
    මාරි මෝඩ අනුරයා කරන වැඩ වලින් හාට් ඇටෙක් හැදෙන්නේ මේකේ ඉන්න සාමාන්‍ය මිනිසුන්ට
    අඩෝ සිරා බන් . අපේ පැත්තේ සාමාන්‍ය මිනිස්සු ගොඩකට හාර්ට් ඇටක් ඇවිත් මේක අහල . අනුර කරන්න කලින් හිරු එකට කියලද ?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,047
    15,559
    113
    New Zealand
    namal-yanawa-enawa.gif
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    අනුරට තියෙන්නේ මේක බොරුවක් නම් කෙලින්ම මෙව්වා ප්‍රචාරය කරන ප්‍රසිද්ද කරන උන්ට විරුද්දව ක්‍රියාමාර්ග ගන්න.
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    මයින්ද මහත්තයා නම් හර්ට් ඈටෙක් හැදෙන්නේ නැහැ ඊයා නම් ඉදලා මැරිලා යයි
    මාරි මෝඩ අනුරයා කරන වැඩ වලින් හාට් ඇටෙක් හැදෙන්නේ මේකේ ඉන්න සාමාන්‍ය මිනිසුන්ට
    ammata siri aye koti nagitalada, isaranam nagitine election lan unama dan election eken passe nagitalada. ube ammawa yawapan aye nidiya gani un

    නැත්නම් උබ හිතාගෙන ඉන්නේ ජොලියට අලිමංකඩ හමුදා කදවුරු තියාගෙන ඉන්නවා කියලා ද
    hari kiyapan mokatada thiyan inne. pakatada
    ------ Post added on Nov 29, 2024 at 10:08 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    නැත්නම් උබ හිතාගෙන ඉන්නේ ජොලියට අලිමංකඩ හමුදා කදවුරු තියාගෙන ඉන්නවා කියලා ද

    The camp will remain in its current location unless it was seized from civilians by the army for military use during the war
     
    • Dislike
    Reactions: YelaWolf

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113

    If this is true ....."Hard times create strong men. Strong men create good times. Good times create weak men. And, weak men create hard times.” ― G. Michael Hopf, Those Who Remain​

    The first sign an empire is failing is when its people question the institutions the empire was built on the structure of government, the churches, the schools, they reject God because the emperors keep believing they are God and the people become so rich & everyone believes they are an emperor as well & too good to do the job that built the empire in the first place. So they outsource those jobs & they open their borders to allow desperate people to do all the other jobs the other people are too rich to do and then comes the guilt for all this wealth but still the empire thrives but now everyone questions their wealth and they question themselves and then they reject everything that built the Empire to begin with they destroy their own symbols and attack themselves like a cancer. Attack the people who protect the empire, attack you for protecting it. And then the wolves come and all the people who lived like emperors will know the suffering they blame themselves for creating and they will be slaughtered and the new empire will rise from its ashes. Then the cycle Begins again! ~Lioness Season 2 Episode 5 🔥🔥🔥
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔයිට කලින් රනිල් ට්‍රයි කලා යාපනේ කෑම්ප් අයින් කරන්න. ඒත් හමුදාවෙන් දීපු වාර්තා එක්ක ඒවා කරගන්න බෑරි වුනා මම හිතන්නේ. අලිමන්කඩ වගේ අත්‍යාවශ්‍ය කෑම්ප් නම් අයින් කරන්න හොද නෑ. ඒවා තිබ්බා කියලා කාටවත් ප්‍රශ්ණයක් වෙන්න විදිහකුත් නෑ. මොකද ඕවා මේ අද ඊයේ ආපුවා නෙමේ නේ. හොර බඩු එන පාරවල් වහන එක පොලිසියයි නාවික හමුදාවයි කරයි. තව දෙයක්. ආයෙත් රට කෑලි කරන්න යුද්ධයක් අවශ්ය වෙන අය ඕන තරම් ඉන්න පුලුවන්. ඒ හින්දා ආරක්ෂාව දුර්වල කරන එක හොද දෙයක් නෙමේ. පාලකයෝ තමන්ගේ වාසියට ඒවා කරයි. කවදා හරි විදවන්නේ ඊලග පරම්පරාව. ඒ හින්දා රටක ආරක්ෂාව ගෑන ගන්න තීරණ හරිම කල්පනාවෙන් ගන්න ඕනේ.
    පරණ කෑම්ප් ඒ විදිහට තියා ගන්න ඕනේ මිනිස්සුන්ගේ ඉඩම් ගත්තු ඒවා අයිතිකාරයන්ට දීලා දාන්න ඕනේ. සින්හල මිනිස්සුන්ගේ ඉඩම් මුස්ලිම් මිනිස්සුන්ගේ ඉඩම් කොච්චර ඈද්ද යාපනේ
     

    Lmnopqrstuvw

    Active member
  • Apr 14, 2021
    125
    58
    28
    Kudu karayonta ellum gaha kriyathmaka karawww
    කුඩු කාරයොන්ට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරව්
     
    • Like
    Reactions: Bitter Truth

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    යුද ජයග්‍රහනයට වඩා ලොකු ජයග්‍රහනයක් මාලිමාවේ ජයග්‍රහනය කියනකොට මම එහෙම වෙන්නෙ කොහොමද කියලා කල්පනා කරා දැන් තෙරෙන්නෙ ප්‍රබාකරන්ට යුද්දෙන් දිනා ගන්න බැරි උන දේ එයාල ඒ විදියට දෙන හින්දා කිව්වේ කියලා