අලියට උනත් ගෞරවයක් දුන්නොත් ඌ අහනවා.

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    duka hithena scene eka. :(
    ali gahuwa nam monwa weyida.

    pora okkoma amathaka karala last effort ekak hatiyata eka karanna athi,

    api wunath ethna hitiya nam ochchara thama, reaction eka withrak wenas weyi,
    duwanwada wadinwada kiyana eka.
    btw

    alith ekka duwala berenna ba manussayekta
    aliyata awidinna puluwan manussayek duwanwata wada.

    me wage medium size ali speed wadiyi loku ewuntath wada.
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    රනිලට ගරු කරපං කියලනෙ ඔය වහේන් ඔරො කියන්නෙ 😜
    කොන්දොස්තර සද්දෙ දැම්මම කට ලොක්වෙලා දනහිස් පනනැතිවෙච්ච උබ ඉස්සරහට අලියෙක් ආවනම් ගූ ගිහින් මැරෙයි
     
    • Haha
    Reactions: 2osama and NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    බවුද්ද අලි ටිකක් හිටිය හින්දා හොඳයි ඉතින් වඳිනවා කියලා තෙරුන් යන :love2:
    :lol: සිරා කතාව බන්.. වෙන ආගමක අලි සෙට් එකක් වුනානං අරූ ස්ටිකර් වෙනවා
     
    • Haha
    Reactions: Asmodeus and NRTG

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    1710014151691.png
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ගොං හැත්ත. සත්තු කියන්නේ සත්තු.අලියෙක් තියා බල්ලෙක්වත් මම නම් විස්වාස කරන්නේ නෑ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    ඔව් ඔව්. අලි අහනවා. අලි හරි සංවේදියි. නන්දසේනයත් රනිල්ට අත් දෙක ඔහොම කරන් ජීවිතේ බේරල දෙන්න කියල ඉල්ලන්න ඇති