අලියාගේ මොළේ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අලියාගේ මොළේ විදුලි වැට පරදයි

    වගාබිම් වලට අලි ඇතුන් පැනීම වැළැක්වීමට ඉදිකර තිබූ විදුලි වැටෙන් දක්ෂ ලෙස පනින ඇතින්නක ගත කිරීමට දකුණු අප්‍රිකාවේ ඡායාරූප ශිල්පියෙක් සමත් විය.
    ඔහු එම ඡායාරූපයන් අන්තර්ජාලය වෙත එක්කර ඇති අතර ඒවා මේ දිනවල ඉතා ජනප්‍රියය.
    අලි ඇතුන්ට අනෙක් සතුනට සාපේක්ෂව ඉහළ මතක තබා ගැනීමේ හැකියාවක් ඇති බව විශේෂඥයෝ කියති. මෙම ඇතින්න පළමු වර විදුලි වැටෙහි වැදී අමිහිරි අත්දැකීමක් ලබා ගන්නට ඇතැයිද නමුත් පසුව ඇය එයින් ගැලවී ගන්නේ කෙසේදැයි යන්න සොයාගන්නට ඇතැයිද ඔවුහු පවසති.

    දකුණු අප්‍රිකාවේ බොහෝමයක් වනෝද්‍යාන වල සීමා ලකුණු කෙරෙන්නේ විදුලි වැට වලින් අතර ඒවායින් අලි ඇතුන් මෙන්ම අනෙක් වන ජීවීන් මිනිස් ජනාවාස වලට ඇතුළුවීම වළකයි.

    නමුත් බළධාරීන් පවසන ආකාරයට අලි ඇතුන් දැන් වැට මගහැර යන ක්‍රම සොයාගෙන ඇති බවක් හදුනාගන්නට ඇති නිසා ඉදිරියේදී ඔවුන් ගම්වැදීම වැලැක්වීමට වෙනත් පියවර ගැනීමට සිදුවනු ඇතැයි කියයි.


    01(1062).jpg


    02(634).jpg


    මෙහෙම පනිනව දැක්කමයි. අපේ උන්ට පෙන්නල උගන්නන්න එපෝ......:) ඉස්සුවේ ලංකාදීපෙන්
    :dull:

    Linda
     

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    අපෙත් එකෙක් ඉදල තියෙනවා වෑට කඩන්නෙ නෑතුව ඒක පනින එකෙක්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    අලි කියන්නේ එක තැනක ඉන්න කැමති සත්තු වර්ගයක් නෙමේ..උන් කැමති හැම තැනම නිදහසේ ඇවිදින්න..මිනිස්සුනට ඒක තේරුම් ගන්න බැහැ.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔය වැට ගහපු එකාගේනම් මොලේ පු@ද කොහෙද.... යකො වැට ගහනකොට ටිකක් හිතල ගහන්න ඔනෙනේ බන්....
     

    dishanwis

    Well-known member
  • අලියන්ටත් මොලයක් තියෙනවා කියලාවත් දැන ගනි නෙ අපෙ කට්ටිය විදුලි වැටට කොට ගෙනල්ලා දාලා වැට බිදින අලි ලන්කාවෙත් ඉන්නවා අසරන සතුන් මිනිසා අලින්ගෙ වසස්ථාන උදුර ගන්න කොට අලින්නට පෙරට වාඩා හිතන්න වෙලා