අලියා අලි අමාරුවක!

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සුබ විවාහ දිවියක් උණුසුම් සුභ පැතුම්...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි වැටුණු වලටම උඹත් දැන දැනම වැටුණු එක ගැන මගේ හදපිරි මෙව්වා එක (සුභ පැතුම් යකෝ වෙන එකක් නෙවෙයි හරිය) අලි මලයාට පිරිනමමි.....
    :):):):):):):)

    වලේ ඉන්න අපි අලි සයිස් අලියෙක් සමඟ වලේ ඉන්න අමාරු වුනාත් අලියත් අපේ වලට වැටුණු එක ගැන බොක්කෙන්ම සතුටු වන වෙනවා.....
    :oo::rofl::cool::cool::cool::cool:

    කොටින්ම කිව්වොත් අපිට පට්ටම හැපී යකෝව් තෝත් අපි වගේම හිරේ ගිය එකට.....

    :yes::yes::yes::yes::yes::yes:

    දැන් තෝව ඔෆිෂියලි බඩා මාමිට කියලා ඕත් එක ආයේ දීලා නාවලා කාරිය මැරිඩ් ක්ලබ් එකට පිලිගන්නවා.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    stock-vector-valentines-day-cartoon-vector-illustration-of-funny-elephants-couple-in-love-169064231.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....


    දැන් තෝව ඔෆිෂියලි බඩා මාමිට කියලා ඕත් එක ආයේ දීලා නාවලා කාරිය මැරිඩ් ක්ලබ් එකට පිලිගන්නවා.....
    I propose for a ceremonial welcome after honeymoon (if they have such, as we know it's happen long before in liberty!):P:P
     
    • Like
    Reactions: Nu1Dnk

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: අපේ අලි පැටියට සුභ අනාගතයක්...... :D

    මෙච්චර අපි කියලත් මූත් අන්තිමේ අපි වැටිච්ච අමාරුවෙම වැටුනා නේ එහෙනම්...... :rofl: :P :lol:

    මූට එපා එපා කියලා කිව්ව කට හොඳා කොහෙහරි පත සයිස් ගලක (කුප්ප මෝඩ් ඕෆ් කරපිය) උලන්න...... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෙසෙල් ගසකට කොටා, ඊයේ දින අමාරුවේ වැටුන අලි පැටියා මලයාට සුබ අනාගතයක් වේවා, සුබ මන්ගලම්.......

    ඈහ්හ්හ් යකඩෝ......

    යහපාලනෙන් රත්නපුරේ දිනයයි වෙලාවයි ඉස්සරහට අරගෙනවත් ද අපිට නොකියම......... :rofl::P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ape sadadaraniya sohoyuru Ali patiyata wasanawantha subama suba wiwaha diviyakata asiri..!!!:love::love::love::D
    Aliyo hotel ekak book kala nehh???:P

    ෂුවර් තාම බුක් කරලා නෑ ඕකා අනිවා....... :lol:

    ආහ්හ් අර අලියා ඉල්ලපු පාටිය දැන් අලි නෝනාටත් එක්කම දෙන්න වේවි....... :rofl::P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතාමත් වාසනාවන්ත සැප-සුඛදායක
    විවාහ ජීවිතයක් වේවා සන් බෝයි මලේ

    අම්මටසිරි වෙන්ට අද වහින්නේ මේකයි එහෙනම්...... ටුස්ටුවා හෙළුවෙන් වනල....... :lol::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ සුභ මොහොතේ...
    කිව යුතු දේ බොහෝය...
    සියල්ල කීවොත් මූ ලිදේය....
    මදක් කියා ලිං ගැට්ටේ තබමි..
    කොහොමත් අද රෑ මූ ලිදකට වැටෙනු ඇත


    එළකිරියේ හිටි ලිබර්ටි අලියා....
    කොම්පියුටර් එක කාගෙන හිටියා...
    අලිච්චියෙක් දැකලා මේ නරියා...
    අවුරුදු ගානක් පස්සෙං වැඩියා.......

    කහ ඉර උඩ තරි මාමා දකින්නේ...
    ටිකට් පෝලිමේ අහක බලන්නේ...
    ච්ත්තරපටියේ මොනවද වෙන්නේ.....
    දෙන්නම දන්නෑ මොකද කරන්නේ....

    බොක්ස් එක ඇතුලේ දඩ බඩ සද්දේ....
    අහල පහල පුටු නිකංම පැද්දේ.....
    අතරින් පතරින් කෙදිරිය ඇද්දේ...
    අපි නං දන්නෑ මොනවද විද්දේ....

    කොහොමෙන් හරි මුං එළියට ආ සද...
    අලිච්චි විමසයි සල්ලි ගෙනාවද.....
    MC පැත්තේ යන්නට එනවද...
    දහසක් දඩ මැද අලියටමයි වද.....

    කලිසං ටයි බයි දාලා පුටුවේ.....
    අලියා කොම්පියුටර් වැඩ කෙරුවේ...
    දවසක් නෝනා මැසේජ් කෙරුවේ...
    අලියා මොනවද කියලා බැලුවේ....

    ඩාලිං අලියෝ ඔයාට කොහොමද....
    උදේ දවල් රෑ එකටම කෑවාද...
    තඩි බඩ යහතිං සැපෙං ඉන්නවද...
    ඒක නෙවෙයි අපි අද හෙට බදිමුද.. ?

    චිත්තර පටි වල දාලා ඇක්ටිං....
    බලලා ඇති වී දැන් බෑ වෙයිටිං....
    හොද නැකතක් අපි බලලා ඩාලිං...
    යන්නට යමුකෝ හනිමුන් ශූටිං...

    ඉක්මනටම හෝල් එක බුක් කෙරුනා..
    රත්රං බඩු සැට් එක මිල ගෙවුනා....
    සාරිද ජංගිද සේරම ගැනුනා.....
    නැකතට අලියා පෝරුවෙ නැගුනා...

    උදේ ඉදං මූ පෝරුවෙ තැපලා...
    අම්මට තාත්තට වැටි වැටි වැදලා....
    ඒ මදිවට කැමරාවට නටලා....
    ඉවසිල්ලක් නෑ රෑ සිහිකරලා.....

    අයියෝ ඩාලිං වෙලා දවල් දෙක...
    හනිකට ඇදපං ගොයින් අවෙ කිට් එක....
    සැමටම පෙන්වා ෆුල් දත් සැට් එක...
    පියඹා යමුකෝ අර ඇති කාර් එක...

    හෝටල් කාමරෙ දැං ඇත අදුරේ...
    අලියයි නෝනයි ඇද මත වැතිරේ....
    ඔබලා බලපු දේ සියැසින් මිහිරේ....
    දොර වහපං බුුදු අලියො කාමරේ....

    සද්ද බද්ද වට පිටින් ඇහෙන්නේ...
    හෝටලෙ උළු කැට ඇයි සෙලවෙන්නේ...
    කුංචනාද සැම අතින් ඇසෙන්නේ...
    ලිදකට කාලේ බටේ දාන්නේ....

    හාහා දැං ඇති පින්සිදු වේවා...
    අද නං සෙට් එක හොදටම නෑවා..
    ඉතුරු හරිය ඇට් හෝම් එකෙ ගාවා...
    අපි එනවා කරටිය ලග ගාවා.....


    cartoon-honeymoon-beach-couple-by-dennis-cox-1695.jpg

     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද අත පෙන්ශන් යනවලු.
    අතට නිදහසක්… හිතට මහබරක්..
    අතට නිවාඩු!
    හස්ත කර්මාන්ත පාඩු ලබයි!
    අතට නිදහස
    ලිඳ ගැඹුරුයි.! ලණුව කොටයී..!
    අද ඉදන් අතට නිවාඩු..
    A big issue into a small tissue…
    Broken rubber making trouble...



    ජපන් කොඩිය ජය කොඩිය වේ…
    දෙන්නම් මගේ මැණිකා ගෙදර ගිහින් පැනිවරකා
    අද ඉඳං අතට නිවාඩු.... ඇයි ටෙක්ස්ට් කරන්න ඕනේ නැනේ...
    එදා GALADARI... අද HILTON....
    පෙට්ටියට බඩුම තමා
    බැද ගත්ත බෙරේ දැන් ඉතින් ගහන්න එපයි....
    ඇයි මීට කලින් බැඳපු ජෝඩු දැකල නැද්ද?.. නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න
    ඊයේ අතේ අද මැෂිමේ
    ඇතුල්වීම නොමිලේ පිටවීම ඇතුලේ......
    ඔයානම් කියයි.. අම්ම මටනේ බනින්නේ
    කේක් කෑවට කමක් නෑ පුතේ පැණි හලන්න එපා..
    හදිසි වෙන්න එපා… ගෙවිල යයි!!
    මුදලට කලදේ අද සිට නොමිලේ…
    තොට හොද වැඩේ..
    IF TOMORROW NEWER COMES......
    ඊලග කෑල්ල තවත් රසවත්…
    අපරාදේ wedding එකට ගිය සල්ලි ...............දැන් දෙන්නත් එක්ක ගෙවමු ගත්ත LOANS....
    සැමියා ඇති යහනේ බිරිදට නෑ සහනේ….
    මුන් දෙන්නට දෙයියන්ගෙම පිහිටයි..
    මන් වෙඩිමක් ගත්තා ඇයි අවුල්ද ????
    පස්සෙන් වරෙන් , වෙනසක් කල හැක .
    ළිඳ මගේ.. මම ළිඳේ නම්.. කාටවත් ඇයි වේදනා..
    ඇඳට වඩා පැදුර හොඳයි ඇඳ හෙල්ලෙනවා
    හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට
    ඇසුරුම ඉවත් කිරීමෙන් පසු වග කියනු නොලැබේ. (මීට....නැන්දම්මා)
    මී පැණි දහසක් ගලනවා සූකිරි කන්දෙන්
    අනිනවා අද හිල් වෙන්නම
    එල්ලය බලලා විදපං
    බිරිඳ යහනට.....සරම අහකට…
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මඩ ගහලා තව පොඩ්ඩ‍ෙං විශ් කරන්න අමතක වෙනවා යකෝ :dull:
    අදින් පටං ගන්නා ඔබ දෙපලගේ යුග ජීවිතය.. ඉතා වාසනාවන්ත. යහපත් ශරීර සෞඛ්‍යකින් හෙබි.. ප්‍රීතිමත් එකක් වේවා !
    3.gif