අලියෙක් නෙවේ :love2:8-)

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    අලියා නම් නියම සතෙක්. ඉස්සර පොඩිකාලෙ පින්නවල ගිහින් මම ඇඬුවා අලියගෙ පිටේ යන්න ඕන කියල. පස්සෙදි තාත්තා මාව එතන ගොපල්ලෙක්ට කියල හීලෑ අලියෙක්ගෙ කකුලක් උඩ වාඩිකරා ඌ බිම දපනෙ දාල ඉන්නකොට. තාත්තා මට කෙසෙල් ඇවරියක් කඩෙන් අරන් දුන්නා අලියට දෙන්න කියල. ෆිල්ම් එකක් වගේ සේරම මට ඒ සේරම මතකයි තාත්තේ..