Good attention grabbing effort



even Anura cant exactly remember true or false
මේ කියන්නෙ බොරුවක් වෙන්නත් පුලුවන් .මේක වයිරල් වෙලා පොර අනුරගෙ පරනම හිතවතෙක් කියල ඇටෙන්ශන් ගන්න පොරට අනුර ජනාදිපති උන නිසා දැන්
මෙහෙම එකක් ඇත්තද බොරුද කියල මේකට උත්තර දෙන්න අනුරට මතකයක් නෑ ඉතින් මෙයා කියන 700 ණය බොරු උනත් බොරුයි කියන්නෙ කියල කියන්න මතකයක් දැන් නෑ ණය දුන්න කියන එකටවත්
මාත් අනුරගෙන් කැම්පස් එකෙදි පෑනක් ඉල්ලගත්ත තාම දෙන්න බැරි උනා යන්න ඕන හම්බවෙන්න
මාත් අනුරගෙන් කැම්පස් එකෙදි Rs 50k ඉල්ලගත්ත තාම දෙන්න බැරි උනා යන්න ඕන හම්බවෙන්න
මාත් අනුරගෙන් කැම්පස් එකෙදි Shirt 1k ඉල්ලගත්ත තාම දෙන්න බැරි උනා යන්න ඕන හම්බවෙන්න
------
Post added on Oct 6, 2024 at 12:31 PM