අලියෙක් පුකෙන් හිනාවෙනවා දැකල තියනවද

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    UTXzbTq.jpg

    https://elakiri.com/threads/whatre-you-listening-to-right-now.1857667/page-212#post-26824441
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: IKL

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    කරඬුව විතරයි ගන්නේ.. දළදා වහන්සේ ගන්නේ නෑ පෙරහැර ට..
    දළදා වහන්සේ පෙන්වන් නේ දළදා ප්‍රදර්ශන වල දී විතරයි.

    දළදා වහන්සේ බලෙන් වඩම්මන්න ගත්තා නේ කලින් හිටපු ජනාධිපති කෙනෙක් 70/80වල
    @001flyD කතාව දන්නවද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බුදු හාමුදුරුවෝ කියල තියනවයි කියන්නේ මම මැරුණම මගේ මේ කුණු ශරීරයට වත් වන්දමාන කර කර ඉන්න එපා කියල. දේශනා කරපු දේ තේරුම් ගන්න බලන්න කියලයි කියන්නේ.

    සම්පුර්ණ අනික් පැත්තනේ කරන්නේ උබලාට කිසිම ලොජික් එකක් නැහැ.. හැම එකාටම වඳිනවා. කොන්දක් නැති මොක්කුද වගේ ඔහොම නොන්ජල් විදිහට වඳින්න ශාක්‍යවංශයේ කෙනෙක් කියයිද?
    දාතු වන්දනාවත් ඊට විරුද්දයි, ඒහෙව් කියල තියෙන දේ පැත්තක දාල, අර සතෙකුටත් වඳිනවා. කියන්නේ එකක්, කොරන්නේ සම්පුර්ණ නොගැලපෙන විරුද්ද දෙයක්. හඳ, පුක, සහ දෙල් ගහ වගේ කිසිම එකකට සම්බන්දයක් වත් නැති මගුල් අදාළ කරගෙන පට්ටම ගොබ්බ වැඩ කරන්නේ.
    හෙන අවුල් බන් මේ වැඩ ඉන්දියන් උන්ට බැන බැන ඉන්න මට, අපේ උනුත් ඔහොම ගොං පාට් දාද්දි
    උබ රිදෝ ගන්නෙ ඇයි, වදින්නෙ උගෙ කැමැත්තටනෙ, ඌට හොදනම් උබ රිදෝගන්නෙ ඇයි..???

    උබ නේද උබේ අම්මව ශෙයා කරන්ඩ ඕන කියල තෙර්ඩ් දැම්මෙ එතකොට ඒව ගොන් පාර්ට් නෙමේද???🤭🤭🤭
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    උබ නේද උබේ අම්මව ශෙයා කරන්ඩ ඕන කියල තෙර්ඩ් දැම්මෙ එතකොට ඒව ගොන් පාර්ට් නෙමේද???🤭🤭🤭
    heuheuheueheu උඹට රිදුන නේද එදා අර වැල වීඩියෝ එකේ කපල් එක ඇරෙස්ට් කරපු නිවුස් එක, ප්‍රශ්න යට ගහන්න ආණ්ඩුවෙන් කරපු එකක් කිව්වම. :P
    ඒක එහෙම තමයි බන්. උබේ හිත රිදුනත් නැතත් ඇත්ත කියන්ඩ එපැයි
    උබ මාව දන්නේ නැ බං. දන්නවා වගේ දොඩවන්න එපා :D
     
    • Haha
    Reactions: Boralugoda01

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    බුදු හාමුදුරුවෝ කියල තියනවයි කියන්නේ මම මැරුණම මගේ මේ කුණු ශරීරයට වත් වන්දමාන කර කර ඉන්න එපා කියල. දේශනා කරපු දේ තේරුම් ගන්න බලන්න කියලයි කියන්නේ.

    සම්පුර්ණ අනික් පැත්තනේ කරන්නේ උබලාට කිසිම ලොජික් එකක් නැහැ.. හැම එකාටම වඳිනවා. කොන්දක් නැති මොක්කුද වගේ ඔහොම නොන්ජල් විදිහට වඳින්න ශාක්‍යවංශයේ කෙනෙක් කියයිද?
    දාතු වන්දනාවත් ඊට විරුද්දයි, ඒහෙව් කියල තියෙන දේ පැත්තක දාල, අර සතෙකුටත් වඳිනවා. කියන්නේ එකක්, කොරන්නේ සම්පුර්ණ නොගැලපෙන විරුද්ද දෙයක්. හඳ, පුක, සහ දෙල් ගහ වගේ කිසිම එකකට සම්බන්දයක් වත් නැති මගුල් අදාළ කරගෙන පට්ටම ගොබ්බ වැඩ කරන්නේ.
    හෙන අවුල් බන් මේ වැඩ ඉන්දියන් උන්ට බැන බැන ඉන්න මට, අපේ උනුත් ඔහොම ගොං පාට් දාද්දි
    එක පැත්තකින් ඔයා හරි.. වන්දනාමාන කිරීම නොකිරීම ඒ ඒ පුද්ගලයාගෙ කැමැත්ත.. මගේ කමෙන්ට් එකෙන් කියවෙන්නෙ නෑ මමත් ඔය ඇතාට වඳිනවයි කියන එක.. අපිට අම්මල, කුණුහරුප ගාවගන්නෙ නැතුව මේ කතාව ඉස්සරහට අරන් යන්න පුළුවන් වෙයි කියල හිතනවා..
    පොඩි ප්‍රශ්ණයක් අහන්නම්... ඔයා බෞද්ධ ද? (ගේමක් ඉල්ලන්න එහෙම නෙවෙයි සහෝදරයා මම අහන්නෙ)
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අලියෙක් හෝ ඇතෙක් ඉස්සරහා වැඳ වැටෙන මීහරක් එක්කනේ අපිට මේ රට දියුණු කරන්න කියලා කියන්නේ. මම හිතන්නේ සින්හළු තරම් නිවට ජාතියක් ලොවේ වෙන කොහෙවත් නැතිව ඇති.
     
    • Haha
    Reactions: IKL

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    අලියෙක් හෝ ඇතෙක් ඉස්සරහා වැඳ වැටෙන මීහරක් එක්කනේ අපිට මේ රට දියුණු කරන්න කියලා කියන්නේ. මම හිතන්නේ සින්හළු තරම් නිවට ජාතියක් ලොවේ වෙන කොහෙවත් නැතිව ඇති.
    වදිනෙමි ශිව ලිංගම් 😂 😂 😂 😂 😂
    76615ad43dc1d8f884eba2569254764db6dc0079ea625feba4b2c289859ec88e.jpg
    Shivrathri_9_20200221.jpg
    girls1-01-1470024340.jpg

    නාවමි කිරියෙන් ශිව ලිංගම් 😂😂😂😂😂කමක් නැතෙයි

    milk-on-shivling-swan-month.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    එක පැත්තකින් ඔයා හරි.. වන්දනාමාන කිරීම නොකිරීම ඒ ඒ පුද්ගලයාගෙ කැමැත්ත.. මගේ කමෙන්ට් එකෙන් කියවෙන්නෙ නෑ මමත් ඔය ඇතාට වඳිනවයි කියන එක.. අපිට අම්මල, කුණුහරුප ගාවගන්නෙ නැතුව මේ කතාව ඉස්සරහට අරන් යන්න පුළුවන් වෙයි කියල හිතනවා..
    පොඩි ප්‍රශ්ණයක් අහන්නම්... ඔයා බෞද්ධ ද? (ගේමක් ඉල්ලන්න එහෙම නෙවෙයි සහෝදරයා මම අහන්නෙ)
    ඔව් උප්පැන්න සහතිකයේ හැටියට එහෙම තමයි, නමුත් ආගම හෝ දර්ශනය ඔලුවේ උඩ තියාගෙන අන්ධ වෙලා පිළිපදින එකයි, දෙයියෝ අදහන එකෙයි වෙනසක් නෑ කියලා තේරෙනව.
    කැමැත්ත අකැමැත්ත ට එහා ගිය ප්‍රශ්නයක් තියෙනව ඔතන.

    එක දෙකට වත් වඳින්න එපා කියලා කියන්නේ නෑ, එහෙම බැලුවොත් මට කියන්න වෙනවා පිළිම වන්දනාව කියන්නේ ගලක් හරි කොන්ක්‍රීට් ටිකක් විතරයි, ඒකට තේරුමක් නෑ වන්දනමාන කරන එක කියලා.
    ඇත්ත කතාවත් ඒක තමයි, නමුත් වෙන්න ඕන දේ තමයි මලක් අරගෙන බුදු පිළිමය ඉස්සරහ තියලා මෙලොව දෙයක් තේරෙන්නෙ නැති පාලි වචන ටික ගිරවා වගේ කියලා ආයේ ඇවිල්ලා නොමැරෙන මිනිස්සු වගේ සංසාර පොදි එකතු කරන එක නෙමෙයි, ඒ මළ පරවෙලා එතැන තියෙන ලස්සන නැති වෙලා වෙනස් වෙලා යනවා වගේ හැම දෙයක්ම පොදු දෙයක් කියලා මතක් කරගෙන යන එක.
    ඒ දේ හරියට වෙනවා නම් අනාගතේ දි මිනිස්සුන්ට පන්සලෙන් ලැබෙන දෙයක් ඉතුරු වෙනවා.
    එහෙම නැතිව මෙක concrete ගොඩක් විතරයි කියලා හිතලා තේරුමක් නෑ කියලා ඉඳලා හරි යන්නෙත් නෑ කියලත් දන්නව.
    හැබැයි අපේ උං ටික ඕනවට වඩා extreme යනවා.
    දර්ශනය පාවිච්චි කරන්න ඕන තැන දන්නේ නෑ.
    දේශපාලුවන් උදේ හවස අරිනකොට වැලි දාලා.. මේ අපේ කරුමේ හැටි. අපි අරං ඇවිල්ලා තියෙන්නේ පිං වල හැටියට තමයි අපිට ලැබෙන්නේ. ලද දෙයින් සතුටු වෙන්න ඕන කියල උන්ට හොරා කන්න ඉඩ දීලා බලං ඉන්න එකට මං විරුද්ධයි. Christian ආගමේ උං ඊට වඩා සැපෙන් fun එකේ ඉන්නවා උං උන්ට අයිති දේ වෙනුවෙන් උන් සටන් කරනවා. අපි කරුමේ ගගා චාටර් වෙලා කොන්ද කඩා ගන්නවා දර්ශනයට යට වෙලා. වැරදියට ආගම අල්ලගත්ත උං හින්දා රටේ අනික් මිනිස්සුන්ට ඒක බලපානවා.
    ඔය හේතු නිසා මම ලොකුවට ආගම කරේ තියාගන්න කැමති නෑ. ආගමේ ගන්න ඕන හොඳ දේ අරං අනික් දේවල් අයින් කරනවා.

    ලෝකේ ආගම් අදහන්නේ නැති රටවල් වල ගොඩක් ප්‍රශ්න අඩුයි.
    සිගරට් බීලා මැරෙන ගාණට වඩා ආගම් හින්දා මිනිස්සු මැරෙනවා. ආගම් වලින් හොඳක් වෙන්න ඕන උනත් ඒවායින් වෙන්නේ වැඩිපුර damage එකක් reality එක බැලුවාම.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,352
    30,137
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය කිව්වට පරිනාමවාදේ අදහන දොස්තරලා පල්ලි ගිහිං මැවුම් වාදේ ඉස්සරහා දණ නමං ආශිර්වාදේ ගන්නකොට එකෙක්ට හිනා යන්නේ නෑ කියහංකෝ🤣🤣

    2021 මිනිස්සු දියුණුයි කිව්වට කොහොමත් බහුතරය තාමත් ගෝත්‍රිකයි. මලවුන් ඇදහීම ගස් ගල් වැඳීම බිලි පූජා ඔක්කොම වහල ගහන ගෝත්‍රික සීන් එකේ මිනිස්සු තාමත් ඉන්නේ.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    ඒක ඒ මනුස්සයගෙ කැමැත්ත බන්. කාට වුණත් මාරම හිතට ගරුත්වයක් එනවා ඒ සද්ධන්තයව දකිද්දි. මාරම සම්පතක්. ආදරේ හිතෙනවා ඒ සතාව දකිද්දි මට නම්. මම එයාට වඳින්නෙ නම් නැති වෙයි. ඒත් එයාග හොඩේට මගේ මූණ තියල උම්ම එකක් දෙන්න වගේ දෙයක් හිතෙයි. ඒක මට කියන්න තේරෙන්නෙ නෑ. මට දැනෙන විදිහ. :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    heuheuheueheu උඹට රිදුන නේද එදා අර වැල වීඩියෝ එකේ කපල් එක ඇරෙස්ට් කරපු නිවුස් එක, ප්‍රශ්න යට ගහන්න ආණ්ඩුවෙන් කරපු එකක් කිව්වම. :P
    ඒක එහෙම තමයි බන්. උබේ හිත රිදුනත් නැතත් ඇත්ත කියන්ඩ එපැයි
    උබ මාව දන්නේ නැ බං. දන්නවා වගේ දොඩවන්න එපා :D
    උබ එතකොට උබේ අම්මව ශෙයා කරන්ඩ ඕන කියල දැගලුවෙත් උබේ ප්‍රශ්න යට ගහන්ඩද...?????
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඒක ඒ මනුස්සයගෙ කැමැත්ත බන්. කාට වුණත් මාරම හිතට ගරුත්වයක් එනවා ඒ සද්ධන්තයව දකිද්දි. මාරම සම්පතක්. ආදරේ හිතෙනවා ඒ සතාව දකිද්දි මට නම්. මම එයාට වඳින්නෙ නම් නැති වෙයි. ඒත් එයාග හොඩේට මගේ මූණ තියල උම්ම එකක් දෙන්න වගේ දෙයක් හිතෙයි. ඒක මට කියන්න තේරෙන්නෙ නෑ. මට දැනෙන විදිහ. :(
    සතුන් ට ආදරේ කරන එකේ වරදක් නෑ.. හැඟීම් තියෙන්න ඕන සත්තුන්ට සලකන්න.
    ඒක කරඬුව ගෙනියන්න ඕන නෑ
    අලියා කියන්නේ මගෙත් favorite animal. :love:

    උබ එතකොට උබේ අම්මව ශෙයා කරන්ඩ ඕන කියල දැගලුවෙත් උබේ ප්‍රශ්න යට ගහන්ඩද...?????
    මට කොහෙන්ද අම්මෙක්?
    පඩි හම්බවෙන කන් උඹ ඉතිං කියවයි.

    මට ප්‍රශ්න නෑ
    ------ Post added on Sep 6, 2021 at 11:15 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මට කොහෙන්ද අම්මෙක්?
    පඩි හම්බවෙන කන් උඹ ඉතිං කියවයි.

    මට ප්‍රශ්න නෑ
    ------ Post added on Sep 6, 2021 at 11:15 PM
    ඇයි උබ ඔපපාතිකවද ඉපදුනේ??
     
    • Haha
    Reactions: Dr.Amdan

    vito

    Well-known member
  • May 5, 2008
    10,967
    1
    12,309
    113
    අදාළ නෑ නේ
    ඒ මනුස්සය කැමතිනං වැඳපුවාවෙ, ඒක එයාගෙ විස්වාසය සහ එයාගේ කැමැත්ත

    දැන් උබ ලසාට වැඳලා බකට් එකෙන් උගෙ පුකත් හෝදන්නෙ...... මේකෙ ඉන්න කවුරුත් උබට එපා කියල නැහැනෙ :unsure: :unsure: :unsure: :unsure: