අලිය කාපු දිවුල (AKD)

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ආ නෑ නෑ...මහින්ද කරපු හැමදේම හරි නෑ....ඒක තමයි අද උදෙත් කිව්වේ මහින්ද ඉල්ලුවානම් කඩේ යන්නෙත් නෑ කියල....

    හැබැයි හැමදාම අපිත් කියන.... අනුර කුමාර 2015දීත් කිව්වා වැරදි අඩු කෙනා තෝරන එක තමයි 3 වන ලෝකයේ රටක් විදිහට අපි කරන්න ඕනේ...

    පැහැදිලියිනෙ ? දැන් වෙන අංකයක් තෝරාගන්න බලන්න ....උදාහරනෙකට මේක කොහොමද ?

    2015 ජනාධිපතිවරණයෙන් පසු රාජ්‍යද්‍රෝහී හමුදා කුමන්ත්‍රණයක් සිදු වුනා -

    පට්ටපල් බොරුය. මේ වෙනතෙක් කළ කිසිම පරීක්ෂණයකින් එබඳු හමුදා කුමන්ත්‍රණයක් වුන බවට සාක්ෂියක් හමුවී නැත.
    දැන් අනුර කුමාර යුඇන්පියට කඩේ යනවා කියලා උබලා කියනවනේ.. එතකොට උබ ඔය කැමති නැහැ කඩේ යන්නේ නැහැ කියන මහින්ද කඩේ යන්නේ ගෝටව ගෙන්න කියලනේ. එතකොට උබේ පොයින්ට් එක මොකක්ද? උබ අකමැති එකත් උබ කැමති එකාව ගෙන්න වලිකනවා. උබ කියනවා මම උට කැමති නැහැ කියලා. මොකක්ද ඔයි ඒ? :rofl::rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    උඹට පිස්සුද බන් ? පොඩි දෙයක්වත් උඹට තේරෙන්නේ නෑනේ...

    දැන් මෙහෙම හිතපන්කෝ...චන්දෙ ලං වෙලා රනිල් උඹට එන්න කිව්වා..උඹ ආවා හැබැයි රනිල් ට කැමති නිසා..නැතුව සජිත්ට කැමති නිසා නෙමෙයි නේ ...:lol::lol:

    කෝ ආයේ මාතෘකාවෙන් පිට.... ඒක බැරිනම් මේක කොහොමද ?

    රටේ ව්‍යවස්ථාවට ප්‍රතිසංස්කරණ ගේන්න ඕනෙ. ඒකාධිපති බලතල තියන විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ප්‍රතිසංස්කරණ ගේනවා -

    ගෙනා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලින් විධායක ජනාධිපති ධූරය අහෝසි වීම වෙනුවට, බලතල වැඩි අගමැති ධූරයක් ඇති වුනා. රටේ ජනතාවගේ පරමාධිපත්‍යය කොල්ලකමින්, ජනමත විචාරණයකින් තොරව ව්‍යවස්ථා සංශෝධනයක් කළෙ හොර පාරෙන් ගිහින්. ඒකෙ ප්‍රතිඵල ඇස් පනාපිට පේන්න තියනවා රටේ බල කේන්ද්‍ර කීපයක් ඇතිවීම නිසා දේශපාලන අස්ථාවරත්වයක් ඇති වීමෙන්.
     
    :sorry::sorry::sorry:

    අප්පාගේ දේශපාලනයක් හුත්තෝ උබලත් කරන්නේ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :sorry::sorry::sorry:

    අප්පාගේ දේශපාලනයක් හුත්තෝ උබලත් කරන්නේ..

    ඔය ඉතින් සජිත් ට කඩේ යන්න වෙනවා කියල මතක් කළා විතරයි තරහ ගියා.... කුණුහරප කියන්න එපා බන්...එතකොට අර නාථ ශ්‍රී ජයසේකර ගානට වැටෙනවා...උඹ හොඳට මොලේ තියන එකානේ...ඌ වගේ නෙමෙයිනේ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔය ඉතින් සජිත් ට කඩේ යන්න වෙනවා කියල මතක් කළා විතරයි තරහ ගියා.... කුණුහරප කියන්න එපා බන්...එතකොට අර නාථ ශ්‍රී ජයසේකර ගානට වැටෙනවා...උඹ හොඳට මොලේ තියන එකානේ...ඌ වගේ නෙමෙයිනේ
    උබත් එක්ක ඇත්තටම කේන්ති එනවා බන් වෙලාවකට.