ආ නෑ නෑ...මහින්ද කරපු හැමදේම හරි නෑ....ඒක තමයි අද උදෙත් කිව්වේ මහින්ද ඉල්ලුවානම් කඩේ යන්නෙත් නෑ කියල....
හැබැයි හැමදාම අපිත් කියන.... අනුර කුමාර 2015දීත් කිව්වා වැරදි අඩු කෙනා තෝරන එක තමයි 3 වන ලෝකයේ රටක් විදිහට අපි කරන්න ඕනේ...
පැහැදිලියිනෙ ? දැන් වෙන අංකයක් තෝරාගන්න බලන්න ....උදාහරනෙකට මේක කොහොමද ?
2015 ජනාධිපතිවරණයෙන් පසු රාජ්‍යද්‍රෝහී හමුදා කුමන්ත්‍රණයක් සිදු වුනා -
පට්ටපල් බොරුය. මේ වෙනතෙක් කළ කිසිම පරීක්ෂණයකින් එබඳු හමුදා කුමන්ත්‍රණයක් වුන බවට සාක්ෂියක් හමුවී නැත.