ඔය Ugreen වගේ ඩිරෙක්ට් චයිනා ඉදලා අපිට ඩරාස් එක තෲ හම්බෙන අයිටමස් වලටත් ප්‍රයිසස් වැඩි වෙනවද?
නෑ. එ‍්වා exempted.ඔය Ugreen වගේ ඩිරෙක්ට් චයිනා ඉදලා අපිට ඩරාස් එක තෲ හම්බෙන අයිටමස් වලටත් ප්‍රයිසස් වැඩි වෙනවද?

දීපු ඡන්දය ගැන ආඩම්බරයි නේදමුන් එකෙන් එක තියන පහසුකම් හොයා හොයා එව්වා වලට කෙලවලා මේකත් තව කියුබාවක් කරනවා![]()
මුන්ට දැනටම කෑෂ්ෆ්ලෝ එක මැනේජ් කරගන්න බැරුව හැම මගුලටම බදු කෙලගෙන යනව කියන්නෙ 27දි ණය ගෙවන්න උනාම ලොවෙත් ඇනගන්නව.මේක නිසා ආන්ඩුව පෙරලෙන්න උනත් බැරි නෑ.ෆේස්බුක් එකේ එලකිරියේ හරියට භීශනේ අලි එකට ටැක්ස් ගහපු නිසා සිංහලු කුපිත වෙලා ඉන්නේ.ජෙප්පෝ හොම්බෙන් යන්නේ මෙදා පාර තමා
මොන පිස්සුද ඊට වඩා දෝදු උන් ඉන්නෙ. අහ් කමල්ලෑ අපි මාලිමාවට ගාන්...මේක නිසා ආන්ඩුව පෙරලෙන්න උනත් බැරි නෑ.ෆේස්බුක් එකේ එලකිරියේ හරියට භීශනේ අලි එකට ටැක්ස් ගහපු නිසා සිංහලු කුපිත වෙලා ඉන්නේ.ජෙප්පෝ හොම්බෙන් යන්නේ මෙදා පාර තමා