අලි එකේ කේස් එක ඩරාස් එකටත් බලපානවද?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    ඔය Ugreen වගේ ඩිරෙක්ට් චයිනා ඉදලා අපිට ඩරාස් එක තෲ හම්බෙන අයිටමස් වලටත් ප්‍රයිසස් වැඩි වෙනවද?
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔව් මචං daraz mall කියන concept එක නිසා තමයි daraz එකෙන් අලී එකට කතාකරලා choice shipping වලට contract sign කරන්නේ, එක නිසා තමයි තාමත් අලී එකේ choice බඩුවල shipping වලට tax වලට අවුලක් නැති උනේ, ඉස්සරහට ඒකටත් කෙලලා යනවා

    (අදත් මම choice ලේබල් එකේ බඩු දෙක තුනක් අරන් දැම්මා, මම පෞද්ගලිකව wishlist දාගෙන price monitor කර කර බල බල හිටපු ගොඩක් items අලී එකේ choice වලින් අයින් කරලා තියනවා, දැනට තියන සමහර දේවල් වලත් ගාන ඉස්සරට තිබ්බට වඩා වැඩී, ඉස්සරහට ඒවත් නැති වෙන නිසා දැනට පුළු පුළුවන් දේවල් අරන් දානවා හොය හොය.)
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,380
    26,909
    113
    Kandy
    මේක නිසා ආන්ඩුව පෙරලෙන්න උනත් බැරි නෑ.ෆේස්බුක් එකේ එලකිරියේ හරියට භීශනේ අලි එකට ටැක්ස් ගහපු නිසා සිංහලු කුපිත වෙලා ඉන්නේ.ජෙප්පෝ හොම්බෙන් යන්නේ මෙදා පාර තමා
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,072
    2
    15,822
    113
    ඔය Ugreen වගේ ඩිරෙක්ට් චයිනා ඉදලා අපිට ඩරාස් එක තෲ හම්බෙන අයිටමස් වලටත් ප්‍රයිසස් වැඩි වෙනවද?
    නෑ. එ‍්වා exempted.
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන් එකෙන් එක තියන පහසුකම් හොයා හොයා එව්වා වලට කෙලවලා මේකත් තව කියුබාවක් කරනවා :baffled:
    දීපු ඡන්දය ගැන ආඩම්බරයි නේද
     
    • Haha
    • Sad
    Reactions: ruka! and NRTG

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,539
    13,219
    113
    🌎
    දීපු ඡන්දය ගැන ආඩම්බරයි නේද
    200.gif
     
    • Haha
    Reactions: ruka! and Dr.Amdan

    Sen-lu

    Well-known member
  • මේක නිසා ආන්ඩුව පෙරලෙන්න උනත් බැරි නෑ.ෆේස්බුක් එකේ එලකිරියේ හරියට භීශනේ අලි එකට ටැක්ස් ගහපු නිසා සිංහලු කුපිත වෙලා ඉන්නේ.ජෙප්පෝ හොම්බෙන් යන්නේ මෙදා පාර තමා
    මුන්ට දැනටම කෑෂ්ෆ්ලෝ එක මැනේජ් කරගන්න බැරුව හැම මගුලටම බදු කෙලගෙන යනව කියන්නෙ 27දි ණය ගෙවන්න උනාම ලොවෙත් ඇනගන්නව.
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේක නිසා ආන්ඩුව පෙරලෙන්න උනත් බැරි නෑ.ෆේස්බුක් එකේ එලකිරියේ හරියට භීශනේ අලි එකට ටැක්ස් ගහපු නිසා සිංහලු කුපිත වෙලා ඉන්නේ.ජෙප්පෝ හොම්බෙන් යන්නේ මෙදා පාර තමා
    මොන පිස්සුද ඊට වඩා දෝදු උන් ඉන්නෙ. අහ් කමල්ලෑ අපි මාලිමාවට ගාන්...