මම අද වෙනකම් හොයල නෑ ඔය ටින්,ටැක්ස් හුත්තවල් ගැන.
දැන් නිකමට හෙව්වා.
උබ හිතපන් මම මාසෙට කෝටි 3ක් ඉන්කම් එකක් ගන්නවා. හැබැයි ඒක ඩිරෙක්ට් ඩුබායි බැංකු එකවුන්ට් එකකට යන්නෙ.
මම ඩුබායි එකෙන් මාසෙ ගානෙ ලංකාවට ලක්ෂ 100 ගානෙ ට්‍රාන්ස්ෆර් කරනව ඔන්ලයින් බෑන්කින් හරහා.
එතකොට කොහෙන්ද මගෙ ඉන්කම් එක ටැක්ස් වෙන්නෙ?
අනිත් එක, රට ඉදන් මාසෙකට ලක්ෂෙට වඩා (එකම ගාණ නොවී අඩු වැඩි වශයෙන් ) සල්ලි එවද්දි ඒකත් ටැක්ස් වෙනවද?
අනික් කේස් එක, ටැක්ස් එකෙන් බේරෙන්න පුළුවන් ද මොනා හරි කරල?

IRD ewunta access nathuwa athi owata... so uba safe
. ඔය APIT කියන්නෙ එහෙම ඒ වගේ කපාගන්න එකක්. හැබැයි ඒ කරන්නෙ උඹට ගෙවන්න තියෙන ටැක්ස් එකම ගෙවන්න කලින් කපාගැනිල්ලක්. එතකොට උඹ ගෙවද්දි ගෙවන්න ඕනෙ අරක අඩු කරල ඉතුරු ගාන විතරයි. ඒ වගේම උඹෙන් ඒක කැපුනට උඹට ටැක්ස් කැපෙන්න තරම් ආදායමක් නැත්තන් උඹට ඒවා ආපහු ඉල්ලගන්නත් පුලුවන්).