අලිත් අපි වගේම හැගීම් දැනීම් තියෙන ජීවීන්....
උනුත් කනවා නිදාගන්නවා රණ්ඩු කරනවා අාදරය කරනවා කතාකරනවා...
රංචු විදියට ඉන්න කැමති මේ ස්වභාව නිර්මාණය පන්සල්වලට, ප්රභුන්ට අාභරණයක් කරගන්න රංචුවෙන් වෙන්කරලා නගරෙට අරන් අැවිත් තනි කරලා උෟට කියලා වැඩ අරන්, පෙරහැරවල් ගානේ ගෙනියලා රත් වෙච්ච තාර පාරේ, දම්වැල් දාලා...


උන් අපට තේරෙන්න කතා නොකළට උනුත් කතා කරනවා මිනිස්සුට ඒකම ටෘෘෘෘ ඒක අැහුණට...
හවසට වැව් තාව්ල්ලේ කෑම කන ගමන් තමන්ගේ සහකාරයටත් කටක් කවලා, උෟගේ අැගේ අැතිල්ලිලා, අාදරය කරන්න උනුත් දන්නවා...



අහල පහල වහන කොක්කුන්ට හොවැලෙන් ගහලා ඒවලා, නංගිත් ඒක්ක සෙල්ලන් කරන්න, බිම පෙරලෙන්න අැත් පැටව්න්ට තේරෙනවා...
Last edited:
