අලි කතාව 1

a.r.k.a.n.t.o.s

Active member
  • Feb 15, 2018
    109
    84
    28
    Colombo
    bi5uv


    අලිත් අපි වගේම හැගීම් දැනීම් තියෙන ජීවීන්....
    උනුත් කනවා නිදාගන්නවා රණ්ඩු කරනවා අාදරය කරනවා කතාකරනවා...
    රංචු විදියට ඉන්න කැමති මේ ස්වභාව නිර්මාණය පන්සල්වලට, ප්‍රභුන්ට අාභරණයක් කරගන්න රංචුවෙන් වෙන්කරලා නගරෙට අරන් අැවිත් තනි කරලා උෟට කියලා වැඩ අරන්, පෙරහැරවල් ගානේ ගෙනියලා රත් වෙච්ච තාර පාරේ, දම්වැල් දාලා... :no::no:
    උන් අපට තේරෙන්න කතා නොකළට උනුත් කතා කරනවා මිනිස්සුට ඒකම ටෘෘෘෘ ඒක අැහුණට...
    හවසට වැව් තාව්ල්ලේ කෑම කන ගමන් තමන්ගේ සහකාරයටත් කටක් කවලා, උෟගේ අැගේ අැතිල්ලිලා, අාදරය කරන්න උනුත් දන්නවා... :love::love::love:
    අහල පහල වහන කොක්කුන්ට හොවැලෙන් ගහලා ඒවලා, නංගිත් ඒක්ක සෙල්ලන් කරන්න, බිම පෙරලෙන්න අැත් පැටව්න්ට තේරෙනවා...
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැම සතාම ඔහොම තමා බං ලෝකය හදන්න බෑ උඹ මස් මාලු නොකා ඉඳපං එච්චරයි කරන්න පුලුවන් :yes:
     
    • Like
    Reactions: ST.PIERRE

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හැම සතාම ඔහොම තමා බං ..ලෝකය හදන්න බෑ ...උඹ මස් මාලු කරවල බිත්තර නොකා ඉඳපං එච්චරයි කරන්න පුලුවන් :yes:
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    හැම සතාම ඔහොම තමා බං ..ලෝකය හදන්න බෑ ...උඹ මස් මාලු කරවල බිත්තර උම්බලකඩ නොකා ඉඳපං එච්චරයි කරන්න පුලුවන් :yes:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    හැම සතාම ඔහොම තමා බං ..ලෝකය හදන්න බෑ ...උඹ මස් මාලු කරවල බිත්තර නොකා ඉඳපං එච්චරයි කරන්න පුලුවන් :yes: