අලි කුලප්පුවක්

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සජිත් පොන්නයා කුලප්පු වෙලා ආන්ඩුවයි පක්ෂයයි විනාශ කරගෙන දුවනවා කියන එක තමයි මේකෙන් පේන්නේ.බොහොම අමාරුවෙන් හදාගත්ත ආන්ඩුව ලේසියෙන් කඩල විනාශ කරන්න පුලුවන්.සජිත්ට ඕනිනම් 2010 සරත් ෆොන්සේකා හෝ 2015 සිරිසේන දාපු වෙලාවේ පක්ෂයේ කෙනෙක් ඕන කියල සටන් කරලා ඉල්ලන්න තිබ්බා. දැන් යූන්පි කෙනෙක් දානකොට නායකයා එනකොට හැමනෙන්න යන එකෙන් පක්ෂය විශාල අවාසියක්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    සජිත් පොන්නයා කුලප්පු වෙලා ආන්ඩුවයි පක්ෂයයි විනාශ කරගෙන දුවනවා කියන එක තමයි මේකෙන් පේන්නේ.බොහොම අමාරුවෙන් හදාගත්ත ආන්ඩුව ලේසියෙන් කඩල විනාශ කරන්න පුලුවන්.සජිත්ට ඕනිනම් 2010 සරත් ෆොන්සේකා හෝ 2015 සිරිසේන දාපු වෙලාවේ පක්ෂයේ කෙනෙක් ඕන කියල සටන් කරලා ඉල්ලන්න තිබ්බා. දැන් යූන්පි කෙනෙක් දානකොට නායකයා එනකොට හැමනෙන්න යන එකෙන් පක්ෂය විශාල අවාසියක්.
    පවුල් ප්‍රශ්න ගේ ඇතුලෙ විසඳගන්න:eek::)
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මේකෙන් පෙන්නුම් කරන අනිත් විශේෂිතම කාරනය කෝට්ටේ විහාරයේ බෞද්ධ හිමිවරුන් දෙන්නෙක් මරලා සපුමල් කුමාරයාගේ කඩුව හොරකම් කරපු එකා කිසිම දඩුවමක් නැතිව තාම නිදැල්ලේ ඉන්නවා.ඌ දැන් ජනාධිපති වෙන්නත් හදනවා.මේක ගැන දේව කෝපයක් තියෙනවා.ආන්ඩුව වරදකරුවන්ට දඩුවම් කරපු නැති නිසා ආන්ඩුවත් රටත් දේව උදහසට ලක් වෙමින් පවතිනවා
     
    Last edited:

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සජිත් පොන්නයා කුලප්පු වෙලා ආන්ඩුවයි පක්ෂයයි විනාශ කරගෙන දුවනවා කියන එක තමයි මේකෙන් පේන්නේ.බොහොම අමාරුවෙන් හදාගත්ත ආන්ඩුව ලේසියෙන් කඩල විනාශ කරන්න පුලුවන්.සජිත්ට ඕනිනම් 2010 සරත් ෆොන්සේකා හෝ 2015 සිරිසේන දාපු වෙලාවේ පක්ෂයේ කෙනෙක් ඕන කියල සටන් කරලා ඉල්ලන්න තිබ්බා. දැන් යූන්පි කෙනෙක් දානකොට නායකයා එනකොට හැමනෙන්න යන එකෙන් පක්ෂය විශාල අවාසියක්.

    අපරාදේ ඉල්ලගෙන කාලා අගමැතිකම ඇමතිකම් ටික නැති කර ගත්තා කාලකන්නි.රනිල් එකෙක් දැම්මනම් කොහොම හරි දිනනවා.
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    සජිත් පොන්නයා කුලප්පු වෙලා ආන්ඩුවයි පක්ෂයයි විනාශ කරගෙන දුවනවා කියන එක තමයි මේකෙන් පේන්නේ.බොහොම අමාරුවෙන් හදාගත්ත ආන්ඩුව ලේසියෙන් කඩල විනාශ කරන්න පුලුවන්.සජිත්ට ඕනිනම් 2010 සරත් ෆොන්සේකා හෝ 2015 සිරිසේන දාපු වෙලාවේ පක්ෂයේ කෙනෙක් ඕන කියල සටන් කරලා ඉල්ලන්න තිබ්බා. දැන් යූන්පි කෙනෙක් දානකොට නායකයා එනකොට හැමනෙන්න යන එකෙන් පක්ෂය විශාල අවාසියක්.

    Thamuselaage pakshen apita athi wadee mokadda?

    Political parties walin rate inna badhu gewana minissunta athi wade mokadda?
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සජිත් පොන්නයා කුලප්පු වෙලා ආන්ඩුවයි පක්ෂයයි විනාශ කරගෙන දුවනවා කියන එක තමයි මේකෙන් පේන්නේ.බොහොම අමාරුවෙන් හදාගත්ත ආන්ඩුව ලේසියෙන් කඩල විනාශ කරන්න පුලුවන්.සජිත්ට ඕනිනම් 2010 සරත් ෆොන්සේකා හෝ 2015 සිරිසේන දාපු වෙලාවේ පක්ෂයේ කෙනෙක් ඕන කියල සටන් කරලා ඉල්ලන්න තිබ්බා. දැන් යූන්පි කෙනෙක් දානකොට නායකයා එනකොට හැමනෙන්න යන එකෙන් පක්ෂය විශාල අවාසියක්.

    :D:D
     
    doboman

    Active member
  • Sep 23, 2007
    133
    181
    43
    සජිත් පොන්නයා කුලප්පු වෙලා ආන්ඩුවයි පක්ෂයයි විනාශ කරගෙන දුවනවා කියන එක තමයි මේකෙන් පේන්නේ.බොහොම අමාරුවෙන් හදාගත්ත ආන්ඩුව ලේසියෙන් කඩල විනාශ කරන්න පුලුවන්.සජිත්ට ඕනිනම් 2010 සරත් ෆොන්සේකා හෝ 2015 සිරිසේන දාපු වෙලාවේ පක්ෂයේ කෙනෙක් ඕන කියල සටන් කරලා ඉල්ලන්න තිබ්බා. දැන් යූන්පි කෙනෙක් දානකොට නායකයා එනකොට හැමනෙන්න යන එකෙන් පක්ෂය විශාල අවාසියක්.
    මේකෙන් පෙන්නුම් කරන අනිත් විශේෂිතම කාරනය කෝට්ටේ විහාරයේ බෞද්ධ හිමිවරුන් දෙන්නෙක් මරලා සපුමල් කුමාරයාගේ කඩුව හොරකම් කරපු එකා කිසිම දඩුවමක් නැතිව තාම නිදැල්ලේ ඉන්නවා.ඌ දැන් ජනාධිපති වෙන්නත් හදනවා.මේක ගැන දේව කෝපයක් තියෙනවා.ආන්ඩුව වරදකරුවන්ට දඩුවම් කරපු නැති නිසා ආන්ඩුවත් රටත් දේව උදහසට ලක් වෙමින් පවතිනවා
    අනාවැකි දෙකම හරියමින් ඉන්නවා.ත:lol::lol:
     
    • Like
    Reactions: Dr.Amdan