අලි ජී ගෙ අලුත් එක - Who Is America ?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අලි ජී ගෙ අලුත් එක - Who Is America ?

    Who Is America ?

    wia-showtime.jpg


    Sacha Baron Cohen කියන සුපිරි නලුව ගැන හැමෝම දන්නවනෙ.. :love::love:
    අලි ජී ශෝ, බොරාත් ගයිඩ්,අලි ජී ඉන් ද හවුස් ඊලගට ද ඩික්ටේටර් වගේ සුපිරිම ශෝ රන් කරපු නලුවගෙන් මෙන්න අලුත් වැඩක්.. (අලුත් කිව්වට ජුලි 2018) :yes::yes:

    Who Is America ?

    Who_Is_America_Title.svg


    මේක පොලිටික්ස් කොමඩි ටීවී සීරිස්1ක් මේක විනාඩි තිහේ එපිසොඩ් වලින් සමන්විත වෙනවා... සීසන් වන් එකෙ එපිසෝඩ්7ම රිලීස් ටොරන්ට් බගන්න පුලුවන්... :yes::yes::yes:



    episode 1 - link

    episode 2 - link

    ඉතුරු ටික මෙතනින් සර්ච් කරල බාගන්න... torrentz2

    සමහර අය දැනටම මේක බලල ඉවර කරපු අය ඇති. නොදන්න අයට දැනගන්නත් එක්ක දැම්මේ.. :):):)
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    You must spread some Reputation around before giving it to D_Mad again.

    Mu anduraganna bari thram wenas welane ban. Dictator patta movie eka.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    TFS
    You must spread some Reputation around before giving it to D_Mad again.