අලි ජී ගෙ අලුත් එක - Who Is America ?
Who Is America ?
Sacha Baron Cohen කියන සුපිරි නලුව ගැන හැමෝම දන්නවනෙ..

අලි ජී ශෝ, බොරාත් ගයිඩ්,අලි ජී ඉන් ද හවුස් ඊලගට ද ඩික්ටේටර් වගේ සුපිරිම ශෝ රන් කරපු නලුවගෙන් මෙන්න අලුත් වැඩක්.. (අලුත් කිව්වට ජුලි 2018)

Who Is America ?
මේක පොලිටික්ස් කොමඩි ටීවී සීරිස්1ක් මේක විනාඩි තිහේ එපිසොඩ් වලින් සමන්විත වෙනවා... සීසන් වන් එකෙ එපිසෝඩ්7ම රිලීස් ටොරන්ට් බගන්න පුලුවන්...

episode 1 - link
episode 2 - link
ඉතුරු ටික මෙතනින් සර්ච් කරල බාගන්න... torrentz2
සමහර අය දැනටම මේක බලල ඉවර කරපු අය ඇති. නොදන්න අයට දැනගන්නත් එක්ක දැම්මේ..

Last edited: