අලි පැටියට පවු..

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,581
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    අලි රැලෙන් වෙන් වූ අලි පැටිය, මුට මොකක් වේවිද?



    මූව හොයල ආයෙ රැලට සෙට් කරන්න බැරිද...
    සාමාන්‍යයෙන් ඔය ගම්වල මිනිස්සු අලි පවුල් ගැන එහෙම දන්නවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    ඌත් කළු පාට නිසා හිතන්න ඇති ඌත් මී හරකෙක් කියලා. 🤷‍♂️අපේ අනුරාධයත් යයිද දන්නේ නෑ පස්සෙන්. 😔

    අලියට තේරුම් ගන්න බෑ කියලා කියමුකෝ. ඒත් සිරාවට ඇයි බන් මී හරක් ටිකට බැරි ඌ අලියෙක් කියලා උට පැහැදිලි කරලා දෙන්න. 🤔
     
    Last edited:

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,550
    3,139
    113
    සමහරවිට ආපහු හරක් එක්කම කැලේ යද්දී රැලකට සෙට් වෙන්ටත් ඉඩ තියනවා නේද....
    කොහොමත් දැන් අලියට හරක් එක්ක ඉන්න එක ආරක්ෂාවටත් හොදයි..
     
    • Like
    Reactions: Kalegana and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Kandy-rally.png