කුරුණෑගලට අලි ඇවිත්.....

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,655
    3,542
    113
    කුරුණෑගලට අලි 3න්දෙනෙක් ඇවිත්. හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් රිදීවිහාරේ පෙරහැර කාලෙට. මේ වෙලාවේ උයන්දන ගල්පොත්තවත්තේ ඉන්නවා. ඊයේ ඉබ්බාගමුවේ පාංගොල්ල අවට හිටියා. පවු බං උං කලබල වෙලා ඉන්නේ.

    • Wow
    Reactions: Inigo Montoya

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,563
    6,057
    113
    කුරුණෑගලට අලි 3න්දෙනෙක් ඇවිත්. හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් රිදීවිහාරේ පෙරහැර කාලෙට. මේ වෙලාවේ උයන්දන ගල්පොත්තවත්තේ ඉන්නවා. ඊයේ ඉබ්බාගමුවේ පාංගොල්ල අවට හිටියා. පවු බං උං කලබල වෙලා ඉන්නේ.
    man mona hari karanna balannam.. man ali mantharey dannawa
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,809
    3,247
    113
    38
    @ katubedda
    මම පොඩි කාලෙ හිටියෙ කුරුණැගල කවිසිගමුව කියන ගමේ. එතකොට මට අවුරුදු හත අටක් ඇති. මට අදටත් හොදටම මතකයි නුවර පෙරහැර කාලෙට ගේ ඉස්සරහින් අලි ඇත්තු අරන් යනවා. මම හිතන්නෙ එ පාරෙන් ගලගෙදර පැත්තට යන්න පුලුවන් ඇති. දැන් නම් ඉතින් ලොරිවලින් අරන් යන නිසා එ පාරවල් වල අලි අරන් යන්නෙ නැතුව ඇති. මට මතකයි එ දවස්වල අපේ මාමලා අලින්ට කන්න පොල්ගොබ එහෙම පාර අයිනෙ දාලා තියෙනවා. මම මෙ කියන්නෙ මීට අවුරුදු තිහකට තිස්පහකට කලින්.
    දැන් මගේ කියලා කිසිම කෙනෙක් නැ එ ගමේ. කවිසිගමුවෙ ඉන්න කෙනෙක් ඉන්නවානම් මට pm එකක් දාන්න. එ දවස්වල මගේ පස්සෙන් ආපු සුදු උස කෙල්ලෙක් හිටියා, ඒකිට මොකද උනෙ කියලා දැන ගන්න ආසයි. එකී අම්මත් එක්ක ගේ ඉස්සරහින් යන යන පාරක් ගානේ මම ඉන්නවද අහනවා. මම එකි දකිද්දිම කාමරේට දුවනවා.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,345
    6,052
    113
    ඔව්. මේ හරියට කිලෝමීටර් 2ක් විතර එහායින් අලි 3න්දෙනෙක් ඉන්නවා.
    ඕකුන් සීසන් එකකට විතරයි නේද එන්නේ බන්. නිතරම එන්නේ නෑ නේද.. වෙලාවක එන්නද ඔය පැත්තේ රවුමක් ගහන්න. උඹට නිවාඩු දවසක.. කුරුනෑගල පැත්ත අවුලක් නැද්ද බන් පදිංචි වෙන්න වගේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    ඇත්කඳ විහාරය
    අලියාවල
    වගේ ස්ථාන කුරුණෑගල තියෙන්නේ ඇයි එහෙනම්.
     
    • Like
    Reactions: Yudewwa

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,655
    3,542
    113
    ඕකුන් සීසන් එකකට විතරයි නේද එන්නේ බන්. නිතරම එන්නේ නෑ නේද.. වෙලාවක එන්නද ඔය පැත්තේ රවුමක් ගහන්න. උඹට නිවාඩු දවසක.. කුරුනෑගල පැත්ත අවුලක් නැද්ද බන් පදිංචි වෙන්න වගේ.
    එන්න.... බලන්න ගොඩක් තැන් තියනවා. පදිංචි වෙන්න ලොකු අවුලක් නැහැ. මිනිස්සුත් හොදයි, පොඩ්ඩක් රස්නෙයි ඒත් ගම් ඇතුලත එච්චර ‍ලොකුවට රස්නේ නැහැ හුලන් නිසා. ජීවන වියදම අඩුයි. රිලා කරදරේ අඩුයි ගොඩක් තැන් වල. ටවුන් එක හරිය නම් පට්ට රස්නෙයි ඇතුගල නිසා
     
    • Love
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,345
    6,052
    113
    එන්න.... බලන්න ගොඩක් තැන් තියනවා. පදිංචි වෙන්න ලොකු අවුලක් නැහැ. මිනිස්සුත් හොදයි, පොඩ්ඩක් රස්නෙයි ඒත් ගම් ඇතුලත එච්චර ‍ලොකුවට රස්නේ නැහැ හුලන් නිසා. ජීවන වියදම අඩුයි. රිලා කරදරේ අඩුයි ගොඩක් තැන් වල. ටවුන් එක හරිය නම් පට්ට රස්නෙයි ඇතුගල නිසා
    නියමයි නේ බන්. ඉස්සර මම අදුරන කොල්ලෙක් හිටිය කුරුනෑගල. එකපාරක් ගියා උගේ ගෙදර අපි සෙට් එක. ඒ දවස් වල නම් හෙනම නෝමල් ඒරියා එක. වැඩි තද බදයක් නෑ. වෙලාවක එන්න ඕනේ බලන්න.