යාලුවනෙ ,
සුබ අලුත් අවෘද්දක් වේවා ඔයාල හැමෝටම...
ඔයාල හැමෝම අලි බබා/ අලි එක්ස්ප්රස් යූස් කරනවනෙ...
මේ සය්ට් එක්ක ගනුදෙනු කරද්දි ඔයාල ගත්ත එක්ස්පිරියන්ස් හැමෝටම දැන ගන්න ශෙයා කරගමුද ?
උදාහරනයක් විදියට ,
එයාලගෙ රේටින්ග්ස් ඇත්තද
රිවිව්ස් ඇත්තද
බඩු වල කොලිටිය මොන වගේද
සේල් එක කරාට පස්සෙ ආෆ්ටර් සේල් සපොට් කෝමද ?
ඩිෆෙක්ටියු / මැල්ෆන්ශන් / පිසිකල් ඩැමේජ් වලදි ඇක්ට් කරන්නෙ කෝමද

ඉස්සරනම් ගෙන්නුවේ ඊබේ. දැන්නම් ගෙන්නන්නේ අලි එකෙන්, මටනම් අලි එක පට්ට. මොකද අපි pay කරපු product එකක් ඕන නෑ කියල cancel කරත් රිෆන්ඩ් එකක් කිසි කේස් එකක් නැතුව ගන්න පුලුවන් ඉක්මනටම. (බඩු ආවට පස්සෙ ආවෙ නෑ කියල refund ගන්න එපා කවුරුවත්. ඒක පට්ට බලු වැඩක් ඇ 