අලි බබා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අද හාෆ් ඩේ යන්න කිව්ව

    මේ ලන්කන් පුන්ඩෙල පුක දෙනව

    මන් කිව්ව සේරටම ඔච්චර පුක දෙන්නෙ නැතුව ගෙදර පලයල්ල කියල

    දැන් කිව් එස් සෙට් එක ගෙදර යනව...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mama denata purchase 10k 12k karala thiyenne
    9daas gaanaka dash cam ekak gaththa
    eekath aawa
    mata theerena vidiyata
    ganan wedi eewata eyaala shipping enne register post
    thaama mkuthku return karanna refund karanna set unee ne
    ebay ekata wada
    godak message daanawa

    ow sudu chinese kali whatsapp eke marenna hadnawa

    mama hichchi kadayak danna baluwe yaluwe...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    picture.php


    අයිටම් 232ක් අරන් තියනවා, අද වෙනකන් කිසිම ඕඩර් එකක් මිසිං වෙලා නැහැ. දෙකක් මිසිං කියලා හිතං හිටියා ඒ දෙක මාස හයකට විතර පස්සෙ ආව මොකක් වෙලා ඒ තරම් පරක්කු උනාද දන්නෙ නැහැ

    හැම අයිටම් එකකම වගේ කොලිටිය ගැන ෆුල් සැටිස්ෆයිඩ්. මම ගොඩක් වෙලාවට ගන්නෙ ඉලෙක්ට්‍රොනික් මොඩියුල්, ඉලෙක්ට්‍රිකල් අයිටම් හොබි අයිටම් වගේ ඒව

    කීපයක් වැඩ නොකරපුව තියනවා, ඒවට රිෆන්ඩ් දීල තියනවා සමහර ඒවට අලුත් ඒව දුන්නා.


    thanks saho alut aurudde elakiri kollek :love::love::love:


    23++++
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ;) ඉස්සරනම් ගෙන්නුවේ ඊබේ. දැන්නම් ගෙන්නන්නේ අලි එකෙන්, මටනම් අලි එක පට්ට. මොකද අපි pay කරපු product එකක් ඕන නෑ කියල cancel කරත් රිෆන්ඩ් එකක් කිසි කේස් එකක් නැතුව ගන්න පුලුවන් ඉක්මනටම. (බඩු ආවට පස්සෙ ආවෙ නෑ කියල refund ගන්න එපා කවුරුවත්. ඒක පට්ට බලු වැඩක් ඇ :baffled: ... ලංකාවට ඕවා තහනම් කරොත් අපිටමයි කෙලවෙන්නෙ :yes: )
    උන්ගෙ ratings & comments ඇත්ත දාල තියෙන්නෙ. හැබැයි ගන්නවනම් ගොඩක් comments review දාල තියෙන සෙලර් කෙනෙකුගෙන් ගන්න. ගොඩක් sell කරලා තියෙන කෙනෙක්ගෙන් ගන්න. එවන product එක එහෙම හොදට බලලා කියවලා ගන්න. මමනම් ගෙන්නපු කිසිම එකකට අවුලක් වෙලා නෑ. දාපු ඔක්කොම කියපු වෙලාවටම ආවා. ට්‍රැකින් එහෙම හරියටම පෙන්නනවා. ඊබේ එකට වඩා අලි එක මටනම් පට්ට. සෙලර්ල එහෙම ගොඩක් friendly. කතා කරලා ඕන දෙයක් කරගන්න පුලුවන් :yes:


    elakiri bokka
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mama nam sahenna badu aragena thiyanawa. seller reviews / ratings balala thama ganne aniwa. seller images trust karanne nathuwa reviews wala thiyana images thama wadiyenma balanne. mokada photo edit karala apiwa rawattanna cheennu hari dakshai. me wenakan kisima bad experience ekak naha. ebay walata wada hodai. basic tracking system ekakuth thiyanawa. lankawata badu apu gaman eke update wenawa. hariyatama ita passe dawase gedarata baduwa enawa.

    main-qimg-a0f08e312d21e50e7a571141e4f7e4f6


    supiri machan thanks
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ලගක් වෙනකන්ම ebay දැම්මේ අද ඊයේ ඉදලා ඔෆිස් එකේ එකෙක් කියපු නිසා අලි දැම්මේ , බදු එන්න පොඩ්ඩක් කල් යන සින් එකක් තියෙනවා...:eek::eek:
    eBay ට වඩා බඩු quality , මන් නම් ඉස්සර ඉදන්ම රේටින් / කමෙන්ට්ස් කියවලා තමා බඩු ගන්නේ. refund නම් දන්නේ නෑ , සෙලර්ස්ලා ebay ට වඩා හොදයි
     
    • Like
    Reactions: sameira

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලගක් වෙනකන්ම ebay දැම්මේ අද ඊයේ ඉදලා ඔෆිස් එකේ එකෙක් කියපු නිසා අලි දැම්මේ , බදු එන්න පොඩ්ඩක් කල් යන සින් එකක් තියෙනවා...:eek::eek:
    eBay ට වඩා බඩු quality , මන් නම් ඉස්සර ඉදන්ම රේටින් / කමෙන්ට්ස් කියවලා තමා බඩු ගන්නේ. refund නම් දන්නේ නෑ , සෙලර්ස්ලා ebay ට වඩා හොදයි

    elakiri mitureee