අලි මදිවට හරක් කිව්වලු -අර්සස් ගෙඩියක් ඇවිත්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    අම්මෝ ඩෙව් කරන කොට පැය 08 ක් ඉදගෙන ඉන්න එකේ විපාකද මන්දා...කල්පනා කරනවත් වැඩියි

    තඩි අර්සස් ගෙඩියක් ඇවිත් . දැන් නම් සුපිරියටම වේදනයි. මචංලා..නිදාගන්න ගියක් හොද නින්දක් නැහැ මේ වේදනාව නිසා

    සිංහල.. බෙහෙත් බොනවා
    .හොද කෙනෙක් නැද්ද තව බෙහෙතක් ගන්න ..මේවා ඉක්මන්ට සුව වෙන්න.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    කෙමක් තියනවා

    කාටවත් නොකියා කෙම්මුර දවසක කරන්න ඕන.
    රුපියල් 5 කාසි අරගෙන අර්ශස් පුපේ ගාලා පාරවල් වල දාපං.
    අහුලන එකාට හැදෙනවා. උඹට හොඳ වෙනවා.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,966
    1
    6,832
    113
    අම්මෝ ඩෙව් කරන කොට පැය 08 ක් ඉදගෙන ඉන්න එකේ විපාකද මන්දා...කල්පනා කරනවත් වැඩියි

    තඩි අර්සස් ගෙඩියක් ඇවිත් . දැන් නම් සුපිරියටම වේදනයි. මචංලා..නිදාගන්න ගියක් හොද නින්දක් නැහැ මේ වේදනාව නිසා

    සිංහල.. බෙහෙත් බොනවා
    .හොද කෙනෙක් නැද්ද තව බෙහෙතක් ගන්න ..මේවා ඉක්මන්ට සුව වෙන්න.

    Get Well Soon ..... ♥️
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    උපදෙස් දීල වැඩක් නෑ කම්මැලි සිංහලුන්ට.ඉක්මනින් සුවවෙවා කියල ප්‍රර්ථනා කරනවා.
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,202
    3,164
    113
    Epsom salt dala sits bath karapan
    Pyloocain or Preparation H wage cream ekak gapan
    Stool softner use karapan
    Fiber wadiyen thiyena kama kapan
    Wathura godak beepan
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    Rubber band ligation ekak karaganin ikmnata. thatamanna epa. fiber wadiyen ganin. smoking drinking 100% nawaththapan. stress manage karapan
     
    • Like
    Reactions: acryan

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,589
    3,204
    113
    මට නම මතක නෑ, පොතු වර්ග කීපයක් තියෙනවා තම්බලා, ඒ වතුර වල පුක තියන් ඉන්න.. ඒකට ලොකු හොදක් තියෙනවා දන්න විදිහට..