අම්මෝ ඩෙව් කරන කොට පැය 08 ක් ඉදගෙන ඉන්න එකේ විපාකද මන්දා...කල්පනා කරනවත් වැඩියි
තඩි අර්සස් ගෙඩියක් ඇවිත් . දැන් නම් සුපිරියටම වේදනයි. මචංලා..නිදාගන්න ගියක් හොද නින්දක් නැහැ මේ වේදනාව නිසා
සිංහල.. බෙහෙත් බොනවා
.හොද කෙනෙක් නැද්ද තව බෙහෙතක් ගන්න ..මේවා ඉක්මන්ට සුව වෙන්න.