අලි විලිරුදාව

MSaman

Active member
  • Jul 30, 2008
    438
    47
    28


    මේක ගොඩක් අය දැකලත් ඇති.

    මට මේක දැක්ක ගමන් මතක් උනේ ඉස්සර අම්මල බබෙක් හම්බවෙන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද?දොස්තරලත් නැතුව:(...හැබැයි සමහර පැතිවල තවමත් එහෙමයි....:(

    පොඩ්ඩක් අලි ගැනත් කියන්න හිතුන.....:)
    මෙයාල සති 20-22 අම්මගෙ බඩේ ඉදල තමයි එලියට එන්නෙ...(හරියට අපේ අම්මලගෙ කාලයෙන් භාගයක්)
    ඉපදෙනකොට බර 100-120kg...ලොකු එක්කෙනෙක්ගෙන් 3% විතර උනාට...මෙයාගෙ මොලේ ලොකුකෙනෙකුගේ වගේ 30%.....
    පොඩි උනාට මොකද...කිරි ලීටර් 12 කට විතර දවසකට වගකියනවලු....අවුරුදු5-10ක් විතර කිරි බොනවලු....
    අලි අම්මත් දරුවන්ට සලකන්නෙ වෙනස් විදියටලු..:(..කෙල්ලොන්ව වැඩිපුර කල් බලාගන්නවලු...කොල්ලො කලින්ම දොට්ට....:P
    මෙයාලත් අපි වගේම තමයි...පොඩි කාලේ ගෙවනවා...18 වෙනකොට හැබැයි අලි කෙල්ලො කොල්ලො සෙට් වෙනවා....ලමයි හදනවා......ගැනු අයගෙ ඔසප් චක්රය අවුරුදු 50න් ව්තර නවතිනවා...70-80න් හුස්මගන්නෙකත් නතරකරගන්නවා...අපිට ගොඩාක් සමීපයි..
    මෙයාල පාඩුවෙ ඉන්න ජාතියක්...ඉඩම් ආරවුල තමයි මෙයලත් එක්ක තියන එකම අවුල........
    මොනව උනත් මෙයාල ඉන්න ගනන නම් පොඩ්ඩයි..:(:shocked:...අපිත් ඔවුන්ට අලි විලිරුදාවක්ද.....එක ගැනත් පොඩ්ඩක් හිතන්න...
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අලි පැටියෙක් එයාගෙ පොඩි කාලේ අලි අම්ම එක්ක හැමදාම යන පාර මතකේ තියාගන්නව. අලින්ගේ කකුල් වල විශේෂ ස්පර්ශක තියනව කියල මම අහල තියනව, ඒවයින් උන් කලින් ගිය පාරවල් මතක තියාගන්නව(බල්ලන්ට ඉව තියනව වගේ)
    හැමදාම අලිය යන පාර එකමයි.
    මිනිස්සු ඒ පාර මැද්දෙ ගෙවල් හැදුවම ඌ ඒව පොඩිකරල මිනිස්සුත් මරල යනව.

    ඇත්තටම මිනිස්සු අලින්ට තර්ජනයක් වෙලා තියෙන්නෙ.
    අලි කියන්නේ මිනිමස් කන සත්තු ජාතියක් නෙවේ.

    මේක අද අපේ රටේ ලොකු ගැටලුවක් වෙලා.
    ලන්කාවේ අලි ගහනය එන්න එන්නම අඩු වෙනව.

    විශාලම දළ ඇතා ට උන දේ දැක්කනේ..:(:(:(

    හොද තෙඩ් එකක් මචන්. රෙප්+
     
    • Like
    Reactions: MSaman and Fox C2

    MSaman

    Active member
  • Jul 30, 2008
    438
    47
    28
    අලි පැටියෙක් එයාගෙ පොඩි කාලේ අලි අම්ම එක්ක හැමදාම යන පාර මතකේ තියාගන්නව. අලින්ගේ කකුල් වල විශේෂ ස්පර්ශක තියනව කියල මම අහල තියනව, ඒවයින් උන් කලින් ගිය පාරවල් මතක තියාගන්නව(බල්ලන්ට ඉව තියනව වගේ)
    හැමදාම අලිය යන පාර එකමයි.
    මිනිස්සු ඒ පාර මැද්දෙ ගෙවල් හැදුවම ඌ ඒව පොඩිකරල මිනිස්සුත් මරල යනව.

    ඇත්තටම මිනිස්සු අලින්ට තර්ජනයක් වෙලා තියෙන්නෙ.
    අලි කියන්නේ මිනිමස් කන සත්තු ජාතියක් නෙවේ.

    මේක අද අපේ රටේ ලොකු ගැටලුවක් වෙලා.
    ලන්කාවේ අලි ගහනය එන්න එන්නම අඩු වෙනව.

    විශාලම දළ ඇතා ට උන දේ දැක්කනේ..:(:(:(

    හොද තෙඩ් එකක් මචන්. රෙප්+

    Hoda thread ekak,,,,

    thanks for info. machans...rep+

    thnxx....:):)