මේක ගොඩක් අය දැකලත් ඇති.
මට මේක දැක්ක ගමන් මතක් උනේ ඉස්සර අම්මල බබෙක් හම්බවෙන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද?දොස්තරලත් නැතුව
...හැබැයි සමහර පැතිවල තවමත් එහෙමයි....
පොඩ්ඩක් අලි ගැනත් කියන්න හිතුන.....

මෙයාල සති 20-22 අම්මගෙ බඩේ ඉදල තමයි එලියට එන්නෙ...(හරියට අපේ අම්මලගෙ කාලයෙන් භාගයක්)
ඉපදෙනකොට බර 100-120kg...ලොකු එක්කෙනෙක්ගෙන් 3% විතර උනාට...මෙයාගෙ මොලේ ලොකුකෙනෙකුගේ වගේ 30%.....
පොඩි උනාට මොකද...කිරි ලීටර් 12 කට විතර දවසකට වගකියනවලු....අවුරුදු5-10ක් විතර කිරි බොනවලු....
අලි අම්මත් දරුවන්ට සලකන්නෙ වෙනස් විදියටලු..
..කෙල්ලොන්ව වැඩිපුර කල් බලාගන්නවලු...කොල්ලො කලින්ම දොට්ට....
මෙයාලත් අපි වගේම තමයි...පොඩි කාලේ ගෙවනවා...18 වෙනකොට හැබැයි අලි කෙල්ලො කොල්ලො සෙට් වෙනවා....ලමයි හදනවා......ගැනු අයගෙ ඔසප් චක්රය අවුරුදු 50න් ව්තර නවතිනවා...70-80න් හුස්මගන්නෙකත් නතරකරගන්නවා...අපිට ගොඩාක් සමීපයි..
මෙයාල පාඩුවෙ ඉන්න ජාතියක්...ඉඩම් ආරවුල තමයි මෙයලත් එක්ක තියන එකම අවුල........
මොනව උනත් මෙයාල ඉන්න ගනන නම් පොඩ්ඩයි..

...අපිත් ඔවුන්ට අලි විලිරුදාවක්ද.....එක ගැනත් පොඩ්ඩක් හිතන්න...
Last edited:
