ශ්රී ලංකාවේ සිටින අලි ගහණය ආසන්නව 7000 පමණ වෙතැයි වන ජීවීය පවසයි.
ඒ අලින් මේ භූමියෙන් 62% ක් පුරා ඇවිද යති. තැනක නිදහසේ ඇවිද යන ඔවූහූ, ඉන් 44% ක කොටසක් මිනිසුන් සමග බෙදා හදා ගනිති.
ඉන් වසරකට අස්වාභාවිකව මිය යන අලින් ප්රමාණය ආසන්නව 250-400 ත් අතර වෙති.
අලි වැට මෙයට තිරසාර පිළිතුර නොවේ.
මිනිසුන්ගේ දුප්පත්කම තුරන් කිරීමත්, ඔවුන් වනය සහ වන ඉඩම් මත යැපීමත්, නිවැරැදි ජනාවාස නිර්මාණයත් දීර්ඝකාලීන සැළසුමක් ඇතිව සිදු කළ යුතුය. එය කළ හැක්කේ ආර්ථික සංවර්ධනයක් උදා කර ගැනීමෙන්ද එහි ප්රතිලාභ ගැමියා දක්වා බෙදී යන ක්රමවේදයක් සකස් කිරීමෙන්ද පමණකි.
ඒ නිසා අලුත් වෙන්න. වෙනස් වෙන්න.
අලි වැටෙන් ඔබ්බට හිතන්න.
ඔබට පුළුවන්.
පැතුම් කර්නර් #හරිත #රටහදනහරිපාර