අලි ෂෝයි මල් ටික...අම්මපා....!!!!








FROM RAJ
යාලුවනේ..බලන්න මේ සොබා දහම කොතරම් සොදුරද කියල...නොයෙක් රටාවන් තුලින් අපිට එහි ඇති වටිනාකම මොනවට විදහා පානවා....අපි අපේ සොබා දහමට ආදරේ කරන්න පටන් ගමු අද ඉදන් වත්...යාලුවනේ සොබා දහම පණ මෙන් සුරකින්න..එවිට සොබා දහම විසින් ඔබවත් ආරක්ෂා කරගන්නවා නියතයි...අම්මපා..... 

















FROM RAJ







