නියමම ත්‍රෙඩ් එක මචං
දැක්කෙ අද![]()
kkkkkkkkkkkk



patta post machan ^_^


green wine snake (ahatulla) 

පරණ ත්‍රෙඩ් එකක් නිසා ෆොටෝ නෑ වගේ.අපි ගියා නෙළුව පැත්තෙන්. ටිකට් නම් ගත්තේ නෑ. කලේ ටිකක් ඇවිදලා දිය ඇලි ටිකක් බලලා ආවා.
කුරුල්ලන්ට ගී ගයන්න,
වන මල් පිපෙන්න,
දිය දහර ගලන්න,
කියා දිය යුතු නැත...
එහෙත්...
සොබා දහම සුරකින්න මිනිසාට කියා දිය යුතුව ඇත...