අලි සබ්‍රී හොඳා....යි

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අලි සබ්රි අධිකරණ ඇමති වුනොත් රටට හොදයි..- දෙරණ සභාපති


    ජනාධිපති නීතිඥ මොහොමඩ් අලී සබ්රි මහතා මෙරට අධිකරණ ඇමතිවරයා බවට පත් වුවහොත් මෙරටට යහපතක් සිදු වුනු ඇතැයි දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.


    තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.


    එම සම්පූර්ණ සටහන මෙසේය.


    අලි සබ්රි දශක තුනක් තිස්සේ මගේ සමීපතම මිතුරෙක්. මගේ “විශ්වවිද්‍යාල දේශපාලන ජීවිතයේ” දී හමුවූ ඔහු අදටත් එදා මෙන් ම එකම මතයක ඉදන් කටයුතු කරන කෙනෙක්.
    වර්තමාන ජනාධිපති තුමාට ඔහුව හඳුන්වා දුන්නේත් මමයි. ඒ ඔහු පිළිබඳව මා තුළ තියන අසීමිත විශ්වාසය නිසා.


    ඒ වකවානුවේ ඔහු එවකට ආරක්ෂක ලේකම් තුමාට මිග් ගනුදෙනුව මුවාවෙන් The Sunday leader පුවත්පත පළ කළ අපහාසාත්මක ලිපියට එරෙහිව නඩු දැමීම සඳහා ඔහු සම්බන්ධ කර වූවා.


    එදා ඉඳන්ම ඔහු අපේ ජනාධිපතිතුමා එරෙහි ව දැමූ හැම නඩුවකට
    නොමිලේ පෙනී හිටියා විතරක් නෙමේ ජනාධිපතිතුමා ආරක්ෂා කළා. කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නැතුව ජනාධිපතිතුමා ළඟ කවුරුත් හිටපු නැති වෙලාවක එතුමා මුදල් ශ්‍රමය ධනය ජනාධිපතිතුමා වෙනුවෙන් වැය කළා.


    ඔහු තම ආගමික විශ්වාස අනුව ජීවත්වෙන දියුණු ශ්‍රී ලාංකිකයෙක්. ජාතික ලැයිස්තුවෙන් ඔහුව පාර්ලිමේන්තුවට ගෙන ඒමට මමද ඇතුළුව ජාතික සංවිධාන රැසක් කටයුතු කළා. ඒ ඔහු අපිට විශ්වාසය තැබිය හැකියි මුස්ලිම් ජාතිකයෙක් විතරක් නෙමෙයි උගතෙක් නිසා.


    ලංකාවේ ඉහලම පෙලේ ජනාධිපති නීතිඥයෙක් විදියට කටයුතු කරන ඔහු පාර්ලිමේන්තුවට ආවම ඔහුට ඒ වෘත්තියේ නිරත වෙන්න නොහැකි වීම නිසා මූල්‍යමය වශයෙන් පවා පාඩුවක් වෙනවා. ඔහු ඒ සියල්ල අහිමි කරගනිමින් රට වෙනුවෙන් සේවය කරන්නයි පෙරට එන්නේ.


    ඔහු ජාතිකවාදය පිළිගන්නා අතරම, මුස්ලිම් ජනතාවත් ජාතිකවාදී ව්‍යාපාරයට ගෙන ඒමට අනාගතයේ නායකත්වය දරා වී.


    Inclusive Nationalism මතවාදයත් එක්ක ඔහු අධිකරණ ඇමති ධූරය ලබා ගත්තොත් මේ රටට යහපතක් සිදු වේවි.


    – dilith jayaweera FB

    https://lankacnews.com/අලි-සබ්රි-අධිකරණ-ඇමති-වුන/
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,020
    113
    මොකක්ද දැන් උඹ දකින වරද?ඒකත් කියපං..
     
    • Like
    Reactions: D_Mad

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    Hondai habai muslim unta thiyana wenama neethi nathi karanna ona. samata samana neethiyak wenna ona.
    karaida?
     
    • Like
    Reactions: sidathsaumya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    හකීම් අධිකරණ ඇමති කාලේ කරපුවම නොකරයි කියල කොහොමද විශ්වාස කරන්නේ?

    minihata unath kiyanna thiyenne palliye lebbela gena neethi rate nithiya karanna haduwoth wada waradee kiyala
     
    • Like
    Reactions: rejectzion

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    How crucial?

    Extremely. Ali Sabry isn't the same as Hakeem, Hisbullah, Rishard. He is more like Imitiyaz Bakeer Makar type guy. But will he select Sinhalese over Muslims? No. Will he betray our country. No. I don't think so. What we must know is that both Muslim ideologists and Singhalese don't like Ali Sabry. Because Muslims see him as someone lenient towards Sinhala people and Sinhalese see him as a one lenient towards Muslims. So what is his real attitude?
    Don't know.
    He alone cannot go against Ulamas' ideology. Therefore, a strong powerful force must be there to counter extremism. I believe Gnanasara thero can be vigilant and it is vital to reverse the damage that has been done for some decades.
     

    Similar threads