ඒ දවස්වල ඌ සිංහල. මොකද මුස්ලිම් එකෙක් අපේ සුද්ද සිංහල ස'ගේ ලොයර් වෙන්න බෑනේ.
මුස්ලිම් එකෙක්ව ලෝයර් කරගන තියාගන කොහොමද ජාති වාදය අවුස්සන්නේ.
මුස්ලිම් එකෙක්ව ලෝයර් කරගන තියාගන කොහොමද ජාති වාදය අවුස්සන්නේ.
ඌ නෙවෙයි බන්. ඌ වගේ වෙන එකෙක්.
lawyer kiyala daala thiyaddith , ai piligannata hitha ida denne nedde ?ITN එකෙන් වැරදීමකින් දාන්න ඇත්තේ. මම හිතන්නෙ සනත් විජේවර්ධන කියන්නේ law firm එකක්. ඒකේ සනත් විජේවර්ධන කියන කෙනයි අලි සබ්රියි තව lawyers ලා ඇති
ITN එකෙන් වුණ වැරදීමක් වෙන්න පුලුවන්. ඕනි තරම් ලංකාවේ tv channel වල ඔහොම දේවල් වෙලා තියෙනවානෙ. ගොඩක් තැන්වල reporter ගේ ඉඳන් presenter වෙනකන් ඉන්නේ කවුරුහරි කියන දෙයක් ගිරව් වගේ ඔහේ කියවන අය මිසක් facts හොයලා බලන අය නෙවෙයි.lawyer kiyala daala thiyaddith , ai piligannata hitha ida denne nedde ?