අලි ස්බ්‍රි වගේමයි කවුද මේ

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    ඒ දවස්වල ඌ සිංහල. මොකද මුස්ලිම් එකෙක් අපේ සුද්ද සිංහල ස'ගේ ලොයර් වෙන්න බෑනේ.
    මුස්ලිම් එකෙක්ව ලෝයර් කරගන තියාගන කොහොමද ජාති වාදය අවුස්සන්නේ.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ITN එකෙන් වැරදීමකින් දාන්න ඇත්තේ. මම හිතන්නෙ සනත් විජේවර්ධන කියන්නේ law firm එකක්. ඒකේ සනත් විජේවර්ධන කියන කෙනයි අලි සබ්‍රියි තව lawyers ලා ඇති
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    මේක ඇත්තක්නම් ඉතින් ඕකට මුලින්ම lawyers ලා case දායි නේද...කෝකටත් හොයල බැලුවා..පේන විදිහට news එකෙ heading එක දාපු එක්කෙනාට වැරදිලා වගේ.... මේ පල්ලෙහා link එකේ විදිහටනම් අලි සබ්‍ර්‍ වැඩකරලා තියෙන්නේ සනත් කියන කෙනා යටතේ වගේ.මෙහෙම බොරු එවා දාලා චොර උනහම වෙන්නේ..ඇත්තම එකක් දැම්මත් ඉට පස්සේ මිනිස්සු විශ්වාස කරන එකක් නැහැ කියලා මට හිතෙන්නෙ..නිකන් දැන් ගෝටා මොනා කිව්වත් මිනිස්සු ගනන් ගන් නෑ වගේ 🙂.https://www.dailynews.lk/2021/05/17/local/249463/justice-minister-claims-rs-one-billion-damages-ex-ps-chairman
    ------ Post added on
     
    • Like
    Reactions: xVOLDYx

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    giphy.gif
    giphy.gif
     
    • Haha
    Reactions: olu bakka

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    Kohomada andilla.

    ITN එකෙන් වැරදීමකින් දාන්න ඇත්තේ. මම හිතන්නෙ සනත් විජේවර්ධන කියන්නේ law firm එකක්. ඒකේ සනත් විජේවර්ධන කියන කෙනයි අලි සබ්‍රියි තව lawyers ලා ඇති
    lawyer kiyala daala thiyaddith , ai piligannata hitha ida denne nedde ?
    ------ Post added on Apr 17, 2022 at 4:30 PM
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සනත් විජේවර්ධන කියන්නෙ එ දවස් වල අල සබ්‍රිගෙ 2න් චෙයා එක ගන්න පෙරකදොරුවාලු
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    lawyer kiyala daala thiyaddith , ai piligannata hitha ida denne nedde ?
    ITN එකෙන් වුණ වැරදීමක් වෙන්න පුලුවන්. ඕනි තරම් ලංකාවේ tv channel වල ඔහොම දේවල් වෙලා තියෙනවානෙ. ගොඩක් තැන්වල reporter ගේ ඉඳන් presenter වෙනකන් ඉන්නේ කවුරුහරි කියන දෙයක් ගිරව් වගේ ඔහේ කියවන අය මිසක් facts හොයලා බලන අය නෙවෙයි.

    එහෙම නැත්නම් ගෝඨාගේ සිංහල බෞද්ධ image එකට සබ්‍රිගේ නම කියන එක හොඳ නැති හින්දා සබ්‍රි නියෝජනය කරපු lawyer ගේ / law firm එකේ නම දාන්න ඇති මිනිස්සුන්ව නොමගයවන්න.