මෙන්න අලි ටිකක් ෆුට්බෝල් ගහනවෝ :shocked::shocked: මේක වෙලා තියෙන්නේ නේපාලයේ කත්මණ්ඩු අගනුවර පැවති 7 වැනි අන්තර්ජාතික අලි රේස් දිවීම හා සැණකෙළියේදී :yes: