අලුගුත්තේරු ක්‍රෝම්

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,837
    11,280
    113
    කිරිවැසියන්ට මෙන්න මේ කුජිත ක්‍රෝම් අව්ල සෙට් වෙලා නැහැද?
    1705332811510.png

    ක්‍රෝම් එකේ අප්ඩේට් එකක් එහෙම ඇවිල්ලා එක ගහන්නේ නැතුව හිටියොත් හරි, ඌට අප්ඩේට් හොයාගන්න බැරි උනාම (මන් හිතන්නේ ) මේ ලබ්බ වෙනවා. (හැම වෙලේම නෙමේ ඈ ) මන් හිතන්නේ මේ යක්කු මේක බලෙන් කරවනවද කොහෙද. අප්ඩේට් එක ගැහුවම කිසි හෙනයක් නැහැ. සමහර අප්ඩේට් නිකන් පැච් වගේ ඒවාද මන්දා (මුන්ගේ නාමකරනෙත් මට තේරෙන්නේ නැහැ ) මෙහෙම වෙලා නැහැද ඔයාලට

    දැන් ඇති උත්තම සර්ලා මිස් ලා අපෝ අපිනම් බ්‍රෙව් අපිනම් ෆයර්ෆොක්ස් අපිනම් එජ් අනන් මනං ලබ්බේ බ්‍රවුසර් තමා කියලා දාන්න ඕනේ නැහැ. හිත යටින් අපි ඔක්කොම ක්‍රෝම් තමා