මම @kasun_kbp දුන්න මෙ WinOptimizer (ashampoo Free දුන්න ට්‍රේඩ් එකෙන්), මේක දාලා PC එක Optimize කලා, ඊට පස්සේ මුන් මන් හිතන්නේ Security's Service ටිකත් Disable කරලා. මම සේරම Undo කරලා මේ ලබ්බ Uninstall කළා. දැන් වින්ඩෝස් අප්ඩේට් එන්නෙත් නැහැ, ආපු එක ඉන්ස්ටෝල් කරන්නත් බැහැ, Defender එක වැඩත් නැහැ.
එක්කෝ මුන් හරියට Undo කරලා නැහැ,.. System Restore එකකුත් කලා
Code:
Security Intelligence Update for Microsoft Defender Antivirus - KB2267602 (Version 1.403.870.0) - Current Channel (Broad)
ආයේ ෆෝමැට් කරන්නත් බැහැ, මේක ගොඩ ගන්න විසදුමක් නැත්ද... Eset Smart Security දාල බැලුවා, එකත් එහෙමයි Engine Update වෙන්නේ නැහැ. මොකක් හරි උවමනා ෆයිල් එකක් ෆක් කරලා වගේ අර Optimizer එකෙන්.


. Eth thawama Defender eka wada na