අලුගෝසුට_අලුත්_නමක්

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කැත නම් දැම්මම ඕවට ඉල්ලුම් කරන්නේ නෑ කව්රුත්...හොඳ පොෂ් නමක් කියපන්
     

    Mala keliyai

    Banned
    Sep 16, 2011
    161
    12
    0
    “අළුගෝසු“ තනතුරට අයෙක් කැමතිලු

    බෝගම්බර සහ වැලිකඩ බන්ධනාගාරවල පුරප්පාඩු දෙකක් තිබෙන අළුගෝසු තනතුර සඳහා මේ වනවිට අයදුම් පතක් ලැබී තිබෙන බව රජය කියයි.

    පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය උපුටා දක්වමින් රජයේ නිළ පුවත් වෙබ් අඩවිය මේ බව වාර්තා කර තිබේ.
    අළුගෝසු යන නම වෙනස් කිරීමට අමාත්‍යාංශය අපේක්ෂා කරන බැවින් ඒ සඳහා වෙනත් නාමයක් යෝජනා කරන ලෙස පසුගියදා ඉල්ලා සිටියත් මෙතෙක් එවැනි යෝජනාවක් ලැබී නොමැති බවත් රජය සඳහන් කරයි.
     

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    ගෝනි එළුවා


    3638975274_1067db71a8.jpg
     
    Last edited: