කැත නම් දැම්මම ඕවට ඉල්ලුම් කරන්නේ නෑ කව්රුත්...හොඳ පොෂ් නමක් කියපන්
dileeshakr Well-known member Jan 9, 2009 3,600 656 113 127.0.0.1 Sep 27, 2011 #61 කැත නම් දැම්මම ඕවට ඉල්ලුම් කරන්නේ නෑ කව්රුත්...හොඳ පොෂ් නමක් කියපන්
M Mala keliyai Banned Sep 16, 2011 161 12 0 Oct 6, 2011 #62 “අළුගෝසු“ තනතුරට අයෙක් කැමතිලු බෝගම්බර සහ වැලිකඩ බන්ධනාගාරවල පුරප්පාඩු දෙකක් තිබෙන අළුගෝසු තනතුර සඳහා මේ වනවිට අයදුම් පතක් ලැබී තිබෙන බව රජය කියයි. පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය උපුටා දක්වමින් රජයේ නිළ පුවත් වෙබ් අඩවිය මේ බව වාර්තා කර තිබේ. අළුගෝසු යන නම වෙනස් කිරීමට අමාත්‍යාංශය අපේක්ෂා කරන බැවින් ඒ සඳහා වෙනත් නාමයක් යෝජනා කරන ලෙස පසුගියදා ඉල්ලා සිටියත් මෙතෙක් එවැනි යෝජනාවක් ලැබී නොමැති බවත් රජය සඳහන් කරයි.
“අළුගෝසු“ තනතුරට අයෙක් කැමතිලු බෝගම්බර සහ වැලිකඩ බන්ධනාගාරවල පුරප්පාඩු දෙකක් තිබෙන අළුගෝසු තනතුර සඳහා මේ වනවිට අයදුම් පතක් ලැබී තිබෙන බව රජය කියයි. පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය උපුටා දක්වමින් රජයේ නිළ පුවත් වෙබ් අඩවිය මේ බව වාර්තා කර තිබේ. අළුගෝසු යන නම වෙනස් කිරීමට අමාත්‍යාංශය අපේක්ෂා කරන බැවින් ඒ සඳහා වෙනත් නාමයක් යෝජනා කරන ලෙස පසුගියදා ඉල්ලා සිටියත් මෙතෙක් එවැනි යෝජනාවක් ලැබී නොමැති බවත් රජය සඳහන් කරයි.
ishur_j Well-known member Apr 1, 2007 2,827 412 83 Oct 6, 2011 #63 ගෝනි එළුවා Last edited: Oct 6, 2011
sira_malli Member Feb 26, 2009 2,651 400 0 Oct 6, 2011 #64 ගල්පාත මහත්තයා;10989660 said: අලුගෝසුවට අලුත්නමක් - scurvy Click to expand... මේ ලොල්ලෙක් නේ..