අලුගෝසුට_අලුත්_නමක්

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම පත්තරේක දැක්කා බොගම්බර අලුගොසුවා එයාගේ NIC එකේ රැකියාව බන්ධනාගාර නිලධාරි කියලා වෙනස් කරගත්තා කියලා.. ඒක අනික් අයත් පාවිච්චි කලා නම් හරි. මොනව උනත් ඒ මිනිස්සු කරන්නෙත් රස්සාවක් නේ....:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    මරණ දඩුවම් ‍ක්රියාත්මක කිරීෙම් බලය ලත් නිලධාරී
    දිග වැඩිද මන්දා:(
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මරණ දඩුවම් නිළධාරි

    තොණ්ඩුමන්

    මරණ දණ්ඩක


     
    Last edited: