අලුගෝසුවාගේ අස්වීමේ ලිපිය

ali wade

Member
Jan 4, 2014
406
17
0
ඔය අලුගෝසුවා කියලා අරන් තියෙන්නේ අඩු පඩියට වෑඩ කරන
ගොවිපලක කුකුල්ලු මරපු එකෙක්ද කොහෙද බන්! :D
 

EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
අළුගෝසු වැඩේට මම ඉල්ලන්න යන්නේ. දන්න උන් ඉන්නවනම් විස්තර ටිකක් දාපල්ලකෝ.

Joke නෙමේ සිරාවටම ඉල්ලන්න යන්නේ.


:):):)