අලුත්කඩේ උසාවිය ළඟදී ගනේමුල්ල සංජීවට වෙඩි!

dilann

Well-known member
  • Jul 6, 2018
    68,010
    167,846
    113
    එකමත් එක රටක
    ඒ මයිනගෙ කුලීඝාතකයනෙ. මයිනලම තමයි තිබ්බෙ
    දැන් උසාවියේ එකෙක් මැරෙද්දි එක ලපයගේ වැඩක් .
    පොඩි ළමයෙක් එක්ක පාරේ එකෙක් මැරෙද්දි ඒක මයිනගේ වැඩක්

    එහෙම ද ?

    මෙයා නේද ඔය 🤔
    Screenshot-20250219-103754-UC-Browser.jpg
    මමත් මේ ඕක උස්සන් ආවේ 🥱

    9OkekOs.jpg


     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,480
    47,566
    113
    මලයාලම් ෆිල්ම් එකක පොලිටිකල් ගෑනියෙක් වගේ නේද ? :rofl:

    ඔව්.😃.මාත් බැලුවා ඔය වගේ ගෑණු කෙනෙක් ඉන්න දෙමළ ෆිල්ම් ඵකක කෑල්ලක් ඒකේ නම මතක නෑ..
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,247
    27,951
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පහුගිය ආන්ඩු වලින් තුවක්කු පන්නපු එකේ ආනිසංස තමයි මේ අහින්සකයව මරලා දැම්මේ.
    කුරා කුබියෙක්ටවත් හිරිහැරයක් කරපු නැති කොල්ලෙක්නේ
    ජාතික සම්පත් නේ :cry:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    අනේ පකෝ....

    මේක මහින්දලා රනිල්ලා උන් හදපු පාතාල ගැන්සි එක්ක එකතු වෙලා ගහන ගේමක් කියලා තාම උඹට තේරුම් ගන්න බෑද?
    රටේ වෙන හැමදෙයක්ම මහින්දගෙ මාස්ටර් ප්ලෑන් නෙමේ බන්. කුඹීයෝ කියලා මගුලක් බලලා උඹලට හැම් දෙයක්ම මාර විදියට ප්ලෑන් කරපු කුමන්ත්‍රන :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,674
    75,747
    113
    එතකොට ලපය ආවේ JVP උන්ගේ පාතාලේ පාලනය කරන්නද ? 🥱


    චමුදිතයගේ චැනල් එකේ video වලට ස්මබ්න්ද උන් දෙන්නෙක් අද මලා . :baffled:
    දෙන්න කවුද බන්?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,846
    113
    එකමත් එක රටක
    Aluthkade Courts Complex ඇතුලේ වෙඩි තියල පැනලත් ගිහිල්ලා
    බලපං මූ එක්ක ඇතුලට යන පොලියේ , STF වගේ සෙට් එක . ඔච්චර සෙට් එකක් එක්ක යද්දී වෙඩි තියල පැනල ගිය කියන්නේ උසාවියක් වගේ තැනක , වෙන තැනක වගේ නම් කිසි ගේමක් නෑ නේ බන් :baffled: :rofl:

    වෙඩි තිබ්බ එක මොකා උනත් එසේ මෙසේ එකෙක් වෙන්න බෑ