අලුත්ගමට අවි සමාවක්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අලුත්ගමට අවි සමාවක්

    ජීවිතවලට හා දේපොළවලට හානි කළ හැකි නීති විරෝධී ආයුධ, පැට්‍රල් බෝම්බ, කඩු , යකඩ මුගුරු, ඇතුළු උපකරණ තිබේනම් ඒවා මෙම මස 28 දින දවල් දොළහට පෙර පොලිසියට බාරදෙන ලෙස හෝ තමන්ට සමීප පොදු පිටියකට ගෙනත් දමන ලෙස අලුත්ගම පොලිසිය අද ශබ්ද වාහිනී යන්ත්‍ර මගින් ප්‍රදේශයේ ජනතාවට දැනුම් දුන්නේය.


    එම දිනට පසු මෙවැනි උපකරණ ළඟ තබා ගෙන අසු වුවහොත් නීති මගින් කටයුතුකරන බවද පොලිසිය මෙහිදී දැනුම් දුන්නේය.



    Code:
    lankadeepa
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,518
    16,287
    113
    එල එල STF එක දාලා search කරා නම් හරි.තම්බියෝ බල්ලෝ වගේ ඉදියි.:lol::lol:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එල එල STF එක දාලා search කරා නම් හරි.තම්බියෝ බල්ලෝ වගේ ඉදියි.:lol::lol:

    ඔක්කොම පල්ලිය ඇතුලෙ අර වහල තියන මිනී පෙට්ටිය වගේ එක ඇතුලෙ ඇත්තෙ. STF එකෙන් ගියත්, ඒක අරින්න ලේසි නෑ.​