අලුත්ග_කොලහලයට_හේතුව

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අලුත්ග_කොලහලයට_හේතුව

    අලුත්ග කොලහලයට හේතුව

    මෙය පිටුපස සිටින්නේ ඇමරීකාවය. අනවසරයෙන් ඇමරීකාව JVP හා BBS පාවිච්චි කරලා ලංකාවේ කරදර ඇතිකරණවා.
    JVP හා BBS හා LTTE කන්ඩ තුන හැර ලංකාවෙ වෙන කන්ඩයක් හො පක්ෂක නැත මෙලෙස කරදර ඇතිකරන ලද.

    ඇමරිකන් කාරයා කරන්නේ සිරියාවෙ හා ලිබියවෙ දමන ලද සෙල්ලමයි. මුන් බුරුවො නටවල ලංකාවේ තවත් යුදයක් ඇතිකරයි.

    අපෙ සිංහලයාම තමයි තම්බින්ට ඉඩම් විකුනලා තම්බි කඩවලින්ම බඩු අරගෙන් උන් ඔලුව ඉස්සුවාම දැන් නුකම් උඩ පනිනව.

    දාස මුදලාලි තමයි ලංකාවෙ පලමුව shirt හදලා එන්ගලන්තයේ Marks & Spencer වලට විකුනුවෙ. එම shirt එකම ලාංකාවේ වෙලද පොලට DURO නමින් දැම්මහම කවුරුත් එක ගත්තේ නැහැ ලංකාවෙ එකක් හිනිදා. එහෙත් තම්බියා ඉන්දියාවෙන් හො වෙන රටකින් ආනයනය කරන shirt එක ගත්තා.

    මෙක තමයි සිංහලයාට ගිය කල

    .
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    JVP eka karali 2k kala,ewa walin baraganak maruna.
    LTTE ekath 30 year war ekak kala ...
    maragena arena prahara 320 wadiya kala.
    poddak kiyapanko balanna BBS karapu ewa...
    muslim nayakayo un wenuwen paksha bedayak nathiwa peni innawa..katha karanawa...
    eth sinhala wenuwen ekek katha kaloth pora jathiwadiyo wenawa...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අහ්.. දැන් එතකොට් ඇමරිකන් SWAT එකෙන්ද? මැරීන් එකෙන්ද ඔය පල්ලියට ගහලා උබලගේ ස්වාමින් වහන්සේට පරිබව කරලා තියෙන්නේ.

    මේකත් එහෙනම් ඇමෙරිකන් වැඩක් ඇහ්... ලොල්.. බොලාලට කොහෙන් ගිහින් හරි අදිරාජ්යවාදී කුමන්ත්‍රන මතක් වෙනවා.. ඔහොම යන් පුතේ.. ඔහොම යන්.. පිල්ලෙගේ කොමිසම ආවම බොලාලා හැදෙයි..
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අහ්.. දැන් එතකොට් ඇමරිකන් SWAT එකෙන්ද? මැරීන් එකෙන්ද ඔය පල්ලියට ගහලා උබලගේ ස්වාමින් වහන්සේට පරිබව කරලා තියෙන්නේ.

    මේකත් එහෙනම් ඇමෙරිකන් වැඩක් ඇහ්... ලොල්.. බොලාලට කොහෙන් ගිහින් හරි අදිරාජ්යවාදී කුමන්ත්‍රන මතක් වෙනවා.. ඔහොම යන් පුතේ.. ඔහොම යන්.. පිල්ලෙගේ කොමිසම ආවම බොලාලා හැදෙයි..

    Eyage komisama enakan inne thoge ammata thawa ekek hadanna;)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මොන අගම උනත් කමක් නැ ආගමට ගවුරවයක් වෙන විදිහට හැසිරියල්ල , ඔය මොන ආගමකටම කලින් උබල මිනිස්සු , උබලගෙ ආගම් වෙනුවෙන් මිනිසත්කමට නිගා වෙන වැඩයි අද වෙන්නෙ

    රාජ්ය යාන්ත්‍රනයට යොමු වෙන්න ඔනි චොදනා උපක්‍රමශිලිව සාමන්ය පොදු ජනයා පැත්තට යොමු කරන උන් තෙරුම් ගනින් , උබලට මොකක් හරි ප්‍රශ්නයක් තියනවනම් එ ප්‍රශ්නෙ ඇතිවුන තැනින් විසදපන් , ඇත්තටම එ විසදුම වෙනුවෙන් සින්හයෙක් වගෙ නැගිටපන් ..
    සාමන්ය මිනිස්සුන්ට කෙරෙන හින්සාවන්ගෙන් කිසිම දෙයක් විසදෙන්නෙ නැ බොලවු ,මිනිස්සු මැරෙන හැටි බලල හුරෙ දාන්න එපා බොලවු එක හරිම නරුම කමක් මිනිසත් කමට නිගාවක්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇමරිකාව නෙමෙයි. මේ රටේ මොඩ මිනිස්සු වග කියන්න ඔනේ හැම රෙද්දට ඇමරිකාව පලිද?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මොකෝ මේ දැන්ද නැගිට්ටේ???:lol::lol:
    උදේම ඔහොම ජෝක් දාන්න එපා ඕයි..
    :lol::lol:
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    Yako thoge gedetta horek panala ube ganita hu@nda heuwawoth uba pollak aran uta kelinawada ?? naththam depaththatama hary yana sadarana wisadumak gamu kiyanawada
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Yako thoge gedetta horek panala ube ganita hu@nda heuwawoth uba pollak aran uta kelinawada ?? naththam depaththatama hary yana sadarana wisadumak gamu kiyanawada
    ඔය දෙකම නෙමෙයි.. ගෙදරට පැනලා ගැනිට සුකන්න නොයෙදන තැනට ආරක්ශාව දෙනවා.. ගෙදර දොරේ යතුර උබ ඔය කියන ස්ත්‍රී දූශකයාට දීලා දැන් ඌ දොර ඇරගෙන ගැනීට සුකන්න එනකොට උබ පොල්ලෙන් ගහලා ඌව මැරුවහම, ඌ Intruder කෙනෙක් වෙන්නේ නැ උබේ ගෙදරට. Act of self defense කියන එක එතකොට උබට අදාල වෙන්නේ නැ, මොකො උබමයි යතුර දුන්නේ ගෙදර දොරේ..
     
    :shocked::shocked::shocked::oo::oo::rolleyes::rolleyes::rolleyes:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    [QUOTE=marachoon;16787099]මොන අගම උනත් කමක් නැ ආගමට ගවුරවයක් වෙන විදිහට හැසිරියල්ල , ඔය මොන ආගමකටම කලින් උබල මිනිස්සු , උබලගෙ ආගම් වෙනුවෙන් මිනිසත්කමට නිගා වෙන වැඩයි අද වෙන්නෙ

    රාජ්ය යාන්ත්‍රනයට යොමු වෙන්න ඔනි චොදනා උපක්‍රමශිලිව සාමන්ය පොදු ජනයා පැත්තට යොමු කරන උන් තෙරුම් ගනින් , උබලට මොකක් හරි ප්‍රශ්නයක් තියනවනම් එ ප්‍රශ්නෙ ඇතිවුන තැනින් විසදපන් , ඇත්තටම එ විසදුම වෙනුවෙන් සින්හයෙක් වගෙ නැගිටපන් ..
    සාමන්ය මිනිස්සුන්ට කෙරෙන හින්සාවන්ගෙන් කිසිම දෙයක් විසදෙන්නෙ නැ බොලවු ,මිනිස්සු මැරෙන හැටි බලල හුරෙ දාන්න එපා බොලවු එක හරිම නරුම කමක් මිනිසත් කමට නිගාවක්[/QUOTE]

    :yes::yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕකට හේතුව ස්වයං තීරණ ගන්න බැරි ගොබ්බ ජනතාවක් ඉන්න එක මේ රටේ.
    හැමදාමත් උනේ මොකෙක් හරි ගහන පදේට නටපු එකනෙ.
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Yako thoge gedetta horek panala ube ganita hu@nda heuwawoth uba pollak aran uta kelinawada ?? naththam depaththatama hary yana sadarana wisadumak gamu kiyanawada

    ගාමිනි ෆිල්ම් එකෙන් නෙද ගත්තෙ :oo: