gamini kiyanne kauda bn???
උබ කියපු කතාව වගෙ දෙබසක් එ ෆිල්ම් එකෙ තියෙනවා
gamini kiyanne kauda bn???
උබ ගෙදර දොරේ යතුර දුන්නු එකා
හිනාව නවත්ත ගන්න බැරි උනා යකො
![]()


k%# kathawa demaloපැටියා;16787320 said:ඕකට හේතුව ස්වයං තීරණ ගන්න බැරි ගොබ්බ ජනතාවක් ඉන්න එක මේ රටේ.
හැමදාමත් උනේ මොකෙක් හරි ගහන පදේට නටපු එකනෙ.