අලුත්ම ඉන්ටෙල් වැඩකාරයා/ Intel 4th Generation

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    sunglasses-smile-smiley-emoticon.png
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පලවෙනි බම්ප් එක මගෙන් කොල්ලෝ ... :D

    දෙවෙනි බම්ප් එක මගෙන්


    බම්ප්

    අඩේ පට්ටයි කියහංකො.. ගාන කොහොමද දන්නෑ

    Elakiri...Eth mun me gahana gahillata asavata upgrade ekak vath karanna ba.....6+


    පැටියා;14715373 said:



    භාන්ඩෙ නම් සුපිරි තමයි.. ගාණත් ඒ වගේම ඇති..

    patta eth kohenda ban salli meva ganna

    fatta ne...:yes::cool::cool:..5+

    hafoii mn 3rd gen ekak aran harennawath na dn 4th gen ekak awlla :/
    rep++

    maxxa !!! BUMP

    nice post

    Thanks brother !


    නියමයි මචන් ++

    අහ මේ සීන් ඒක නිසා වෙන්න ඇති ප්‍රොසෙසර් මිල බැස්සේ.. බලමු 10ක් දෙන්න පුලුවන්ද කියල

    MAXXA
    TFS
    B4SqP.gif

    B4SqP.gif

    B4SqP.gif




    patta thanks machan ++++++

    patta yakoo

    adei pattane macho
    adenawa
    thanks share karata apith ekka


    PATTA PATA PATA machan

    me prosa ekka aluthma M/B chipset eka Z87 ++ DDR4 ram ewi kiyala thiyenawa...
    :cool::cool:


    Good post!
    REP+

    elaszz rep

    අනේ මටත් එකක් ඕනි
    :rolleyes:


    මම කට්ටා;14716786 said:
    Intel
    bump
    :D:D


    RePost බුවා;14717394 said:
    patta,,, TFS machan....
    5+


    3rd GEn prossosors awilla wadi kalekuth naha mun 4th Gen ekath release karannada yanne :O


    good
    Rep+

    ado oka mage processor eka
    :P

    onna bump





    හැමෝටම ස්තුතියි
    03vxKDHpP.gif

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොවෙත්......

    අපට ඉතිං කවදා ගන්න පුළුවන් වෙයි ද දන්නෙ නෑ.......
    කවදා පායත් ද අප දිණිසුරා ණෝ............:( :(
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Thanks
    +rep
    :)

    ලොවෙත්......

    අපට ඉතිං කවදා ගන්න පුළුවන් වෙයි ද දන්නෙ නෑ.......
    කවදා පායත් ද අප දිණිසුරා ණෝ............:( :(

    :rolleyes::cool:
    :)

    :)

    අලුත් වෙන්න කාලේ හරි වගේ.

    :):):)
    :yes::yes:
    හැමෝටම ස්තුතියි :)
     

    elakiriz

    Member
    Feb 23, 2012
    365
    4
    0
    Cyber space
    Elakiriz aaa

    Elakiriz aaa
    මෙන්න ඉන්ටෙල් සමාගමේ නිශ්පාදනය කර අලුත්ම 4 වන පරපුරේ ප්‍රොසෙසර්ය 4th Generation :D:yes:
    මෙයාගේ හදුන්වා දිමේ නම (Code -Name) තමා Haswell :yes:



    මෙම ප්‍රොසෙසර්ය ඉන්ටෙල් සමාගම තාම නිශ්චිතවම වෙළදපොලට නිකුත් කරන දිනයක් නම් කියලා නැ :dull:

    හැබැයි නිල නොලත් තොරතුරු අනුව නම්:D:PEstimated release date- May 27- June 7, 2013 අතර කියලයි කියන්නේ :cool:

    14vmyhy.jpg


    ඉන්ටෙල් සමාගම විසින් මෙහිදි විශාල වශයෙන් දියුනු කරන ලද අංග කිහිපයක්ම තියෙනවා දැන ගන්න තියෙන විදියට නම්


    haswellkeyslide_480.jpg




    • High performance at much lower power :D
    big_haswell-slide.jpg





    • Special graphics engine integrated :cool:
    small_intel-gdc-5.JPG
    small_intel-gdc-3.JPG






    • Adds new mobile platform:rolleyes:
    big_re-inventing-mobile.jpg


    දැනට වෙළදපොලට නිකුත් කරනවා කියන ප්‍රොසෙසර ලෙස නම් කරලා තියෙන්නේ නම් Intel Core i7-4770K
    ප්‍රොසෙසර තමා ;)

    වැඩිමනක් විස්තර විදියට මෙන්න මේ තොරතුරු තමයි දැනට තියෙන්නේ

    Manufacturing technology = 0.022 micron
    number of cores =4
    The number of threads=8
    Socket= Socket1150/H3/LGA1150
    Socket(Mobile)=socket G3/rpga946b/rpga947




    Data width=64 bit
    Integrated graphics=GPU Type: HD 4600
    Maximum frequency: 1250 MHz


    Level 1 cache size=4 x 32 KB instruction caches
    4 x 32 KB data caches
    Level 2 cache size= 4x256KB
    Level 3 cache size=8 MB shared cache

    Package1150-land Flip-Chip Land Grid Array


    • MMX instructions
    • SSE /SSE2 /SSE3 Streaming SIMD Extensions

    • SSE4 / SSE4.1 + SSE4.2 / Streaming SIMD Extensions 4
    • AES / Advanced Encryption Standard instructions
    • AVX / Advanced Vector Extensions
    • AVX2 / Advanced Vector Extensions 2.0
    • EM64T / Extended Memory 64 technology / Intel 64
    • NX / XD / Execute disable bit
    • HT / Hyper-Threading technology
    • TBT 2.0 / Turbo Boost technology 2.0
    • VT-x / Virtualization technology
    images


    හොදනම් අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාලා යන්න:cool::yes:

    එහෙනම් අපි ගිහින් එන්නම් ආයිත් අලුත් පෝස්ට එකකින් නැවත හමුවෙමු.
    :)

     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ado patta ela ela Keep UP



    Elakiriz aaa




    මාළු පාන්;14724030 said:
    ahh mama 3rd Gen...
    mekath ganna ona

    Elazzz... Habai baraganak wei ne?? +6 added

    ela
    rep ++




    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif

    ස්තුතියි මචන්ලා