දැන් බලපුවාම කලින් හිටපු එකාට වඩා එන එකා චාටර් වෙනවා...
ඉස්සර මොනා උනත් ජනා ජනා වෙලා ඉන්නකොට මිනිස්සු මුනිච්චාවට හරි සැලකුවා. ගරු කළා. 80, 90 ගණන් වල.
දැන් කලින් එකා පස්සේ එකාට වඩා චා වෙනවා. ඊට පස්සේ එන එකා කලින් එකාට වඩා චා වෙනවා..... එන්න එන්න චා වෙනවා.....
මේ දේශපාලන ක්‍රමේ, අර්බුද ඇතිකීරේම කලාව වගේ දේවල මේකට දාලා එන්න එන්න චා වෙනවා... සර් ගෙන් පස්සේ එන කොකා උනත් මීට වඩා චා වෙයි මේ යන විදිහට..... සර්ගේ කියලත් හොදයි කියන්න වත් ගන්නම දෙයක් නෑ නේ දැන් බලපුවම.
කලින් පබයා... දැන් රිවස්... ඊළගට.....................
