අලුත්ම එල්ටීටීඊ

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අලුත්ම එල්ටීටීඊ



    ප්‍රභූ ඝාතනයකට අලුත් බෝම්බ හදයි.. අධිතාක්‍ෂණික උපකරණ අල්ලයි.. උතුරේ ආරක්‍ෂාව තීව‍්‍ර කෙරේ..


    March 8, 2020 at 3:00 pm



    hrMjuP2.png




    ඉන්දියාව සහ යුරෝපා රටවල සිට උතුරේ දෙමළ දේශපාලන නායකයකු ඇතුළු ප්‍රභූ ඝාතනයක් සඳහා සැලසුම් කළ අලුත්ම එල්ටීටීඊ ජාලය ගැන අනාවරණය කරගැනීමට විදෙස් රටවල සහායෙන් ජාත්‍යන්තර බුද්ධි මෙහෙයුමක් ඇරඹීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.
    ජර්මනියේ පුරවැසි භාවය ලබා ප්‍රහාරයකට පැමිණි හිටපු කොටි ප්‍රබලයකු ඇතුළු හිටපු කොටි හයදෙනකු පුපුරන ද්‍රව්‍ය එක්රැස් කළ පුනරීන්හි ආරක්ෂිත නිවස්නයක්ද සොයාගත්තේ මාර්තු 03දාය. යුද හමුදා බුද්ධි අංශය හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මෙම ජාලය ගැන සොයා ගත්තේය. එහිදී මෙතෙක් හමු නොවූ නව තාක්ෂණික උපකරණද සොයාගෙන තිබිණි.
    සිව්වැනි ඊළාම් යුද්ධයෙන් පසුව එල්ටීටීඊය හිස ඔසවන්නට ගිය දසවැනි වතාව මෙය ලෙස විමර්ශනවලදී හඳුනාගෙන ඇත. වහාම උතුරු නැගෙනහිර ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා (5දා) සිට නියෝග කර ඇත.
    ඉන්දියානු, මැලේසියානු රටවල සිටින කොටි ජාත්‍යන්තර නායකයන් හා කොටි හිතවාදීන් අරමුදල් සපයමින් අලුතින් හිස ඔසවන්නට සූදානම් කළ ප්‍රහාරක කණ්ඩායමට බෝම්බ වර්ග අලුතින් සැකසීමේ පුහුණුව ලබාදී ඇත. ජර්මනියේ සිට පැමිණි ත්‍රස්තයා මඩකළපුවෙන් කොටු කරගෙන ඇති අතර, සෙසු කණ්ඩායම් උතුරෙන් අල්ලාගෙන ඇත.
    අධි බලැති පුපුරන ද්‍රව්‍ය ඉන්දියාවෙන් හා උතුරෙන් එක්රැස් කිරීමට යුරෝපා රටවලින් මුදල් එවා ඇති බව බුද්ධි අංශ දැනට සිදු කළ මෙහෙයුම්වලදී හෙළිවී ඇත.
    ජාත්‍යන්තර සහාය ඇතිව හිස ඔසවන්නට ගිය එල්ටීටීඊ අලුත්ම ජාලය පසුපස සිටින මොළකරුවන් හඳුනාගැනීමට හා අරමුදල් ලද ආකාරයන් ගැන සෙවීමට ජාත්‍යන්තර රටවල බුද්ධි අංශ සහාය ලබා ගැනීමටත් රජය තීරණය කර ඇත.


    – aruna








    source - lankacnews . com
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ආ.. මේ එන්නෙ කසකාරයො.. චන්දෙ ලග වෙන්ටැ...

    එල් ටී ටී ඊ නාඩගම දැන් පරණ වැඩි නැද්ද. මේ වගෙන් 2/3 ගන්න අමාරුයි අනේ
    කොටි ඉන්නවා , IS ඉන්නවා කියල නිස්කාරනේ මිනිස්සු ටිකක් මරල චන්දෙ ගන්නෙ නැතුව ඕන මගුලක්

    :D
     
    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    කොටි නැගිටින සීන් එකක් තියෙන්නේ... චන්දේ කිට්ටුයි නේ
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දේශපාලන ගේම් නම් සුවර් නැහැ හැබැයි චෙක් කරන ඒවා නම් නොවෙම්බර් ඉදන්ම පටන්ගත්තා කිහිප පාරක්ම බඩු ඇල්ලුවා ගුහ්ගල් කරන්න

    මේක මම දාන්න හදලත් නිකන් හිටියේ ටිව්ටර් එකේ පොස් ngo අක්කිලා තලෙබාන් ලා නාහෙන් අඩනවා හරිම දුකෙන්



    EQWh2JwWkAM8vI_


    EQWMKVoXYAUUjlj


    https://twitter.com/AingkaranK/status/1226540613547388929
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කොටි නැගිටින සීන් එකක් තියෙන්නේ... චන්දේ කිට්ටුයි නේ

    ආ.. මේ එන්නෙ කසකාරයො.. චන්දෙ ලග වෙන්ටැ...

    එල් ටී ටී ඊ නාඩගම දැන් පරණ වැඩි නැද්ද. මේ වගෙන් 2/3 ගන්න අමාරුයි අනේ
    කොටි ඉන්නවා , IS ඉන්නවා කියල නිස්කාරනේ මිනිස්සු ටිකක් මරල චන්දෙ ගන්නෙ නැතුව ඕන මගුලක්

    :D

    EROZAN karunakara wadinna.



    කොටිනගිටිනවා කොටි නැගිටිනවා isis 300 ලංකාවේ රණවිරු ගාය හිනා වේවි උඩ පැන පැන ජෝක් කර කර ඉන්නකොට හැමබයෝ ගහලා යනකම් බකන් නෙලාගෙන හිටියා මතක නැදද
    තවත් හෑල්ලු ජෝක් කර කර හිටපන් :love::love:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මුලින්ම පන්සල් වලට ගහද්දි බුදු පිළිම කුඩු කරද්දී අනුර සිහලයෝ ජාතිවාදියෝ කිසිම පනසලකට මම ඝිහින් බැලුවා

    විජයදාසයා isis කතාව කියද්දී මුජිබ්බ්ර් ලා මරික්කාර් අනුරයා වුව කන්න ගියා රාජපක්ෂලාට බලේට එන්න ඉඩ හදනවා කියලා

    ඉබ්‍රාහිම් ගේ පුත්තු ජාතිවාදේ අවුස්සන්න බුදුපිළිම කඩලා මාටුටුවුනාම අනුර ලපය මිරික මිරික දිව්රලා කිව්වේ මානසික ලෙඩක් තියෙන තරුනයෙක්ගේ වැඩක් කියලා වහල්ලු ටික උද පන පැන රස කර කර හිනා වුනු හැටි මතකයි

    මුන් ඔක්කොම බබ්බු

    මේ කාලෙදිම චෙක් පොයින්ට් දාලා අරුන්ව ඇල්ලුවා නම් මිනිස්සු ටිඅකත් ජිවත් වෙනවා ලක්ෂ 20ක් හිගා නොකා හිගා කන්නෙත්
    නැහැ


    දෙමල සමාජේ ඉස්සරා - ජන්දිපතිවරණේ චන්දය දුන්නේ නැති නිසා සිංහලගේ කැමැත්තට අපිට වද දෙන්න යන්නේ

    සිංහල සමාජේ ලග ඔන්න චන්ද ගුණ්ඩු හු හු කොටි නැගිටිනවා හු හු

    අන්තිමට බෝම්බ කනකම් දන්නේ නැහැ