අලුත්ම කතාව මාලාවක් Revolution

newil

Active member
  • May 4, 2008
    556
    221
    43
    අලුත්ම කතාව මාලාවක් Revolution

    Revolution

    revolutionbanner.jpg



    අලුත්ම කතාව මාලාවක් Revolution
    සැප්තැම්බර් 17 වෙනිදා ඉඳලා ඇමරිකාවෙ විකාශය ආරම්බ කළේය
    දෙවනි කොටස විකාශය කලේ සැප්තැම්බර් 24වෙනිදා. තාම එක කොටසක් වත් බැලුවෙ නැති අය ඉන්නවා නම් පහල ලින්ක් දෙකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.



     
    • Like
    Reactions: Neel_bandara

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    මාත් බැලුව.. දැනටනම් හොඳයි, මේකත් අර ටෙරා නෝව වගේ කැන්සල් වෙයිද දන්නේ නැහැ