අලුත්ම කෝච්චිය

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    Indian flag eke gahala moko danne na ne...Oka nayatane gaththe..Nikan dunna wage hariyata:P
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Indian flag eke gahala moko danne na ne...Oka nayatane gaththe..Nikan dunna wage hariyata:P
    ඩිස්කවුන්ට් දාලා දීලා තියෙන්නේ, ටෙස්ට් ග්‍රවුන්ඩ් එක හැටියට ලංකාව යුස් කරනවා.. ඒ නිසා වෙන්න ඇති.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Indian flag eke gahala moko danne na ne...Oka nayatane gaththe..Nikan dunna wage hariyata:P

    Ane manda. 2011di Class S11 Indian ekath eddi ohoma flag eka damma.

    102_9996-main-600-1.jpg
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Class M11 ekath ehemai. Eka test karala tamai ilaga tika ewanne
    ඔය ඩ්‍රයිව් කරන්න කැමති නැහැ එන්ජින් ඩ්‍රයිවර්ලා.. වැකියුම් නැති වෙන සින් එකක් තියනවාලු.. කොච්චර කලත් ගොඩ දාන්න බැරිලු ඔය දම්පාට කොච්චි..
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඔය ඩ්‍රයිව් කරන්න කැමති නැහැ එන්ජින් ඩ්‍රයිවර්ලා.. වැකියුම් නැති වෙන සින් එකක් තියනවාලු.. කොච්චර කලත් ගොඩ දාන්න බැරිලු ඔය දම්පාට කොච්චි..

    Ow habai Indian Chinese nan echchara durable naha. Issara awa German class M6 and Canadian class M2 balanna. Adath supiriyatama duwanawa mewa.

    ClassM6_790.jpg

    m6_788_my.jpg

    m2a_591_t.jpg
     
    Last edited:

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Badulla ta yawanna GM locomotives genawa kiyala tibba. Habai kohoma weida danne ne. Coaches nan Romania kiyala kiwwe. Ow Hyundai supiri tama parana Class S8 yanne hodata.
    https://www.hyundai-rotem.co.kr/Eng/Business/Rail/Business_sub.asp?d1=1&d2=1&d3=1

    ඔය ලින්ක් එකේ ප්‍රොජෙක්ට් ටික බලපන්කො. ඉන්දියාවටත් උන්දායි උන් ට්‍රෙන් හදලා තියනවා.. පට්ටා.. ගැනත් සාදාරනයි යුරෝප, අල්ස්ටොම් ඒවාට වඩා..