අලුත්ම ගේම් එක 18+rSrQiTp-_PY

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    mokakda ban e angili walin karanne ?

    Hariyatama danne na bn. Dann widihata dennama eka parata athe agili dik karanna one. Wadiyen agili dik karapu kena dinum. Example ekak kiannam. Ekkenek agili 3k issarahata dik karaddi anith kena agili 4k dik kaloth 4k dik karapu kena dinum.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667

    ooka mokada ban. 5ma dik karanna bariye. ethakota hama welema dinum ne.
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    ඕක ඇඟිලි වලින් කරන සෙල්ලමක් ..එක එක පළාත් අනුව භාවිතා කරන නම් වෙනස් වෙනවා ඇඟිලි වලින් පෙන්වන සලකුණුත් එක්ක ..පැහැදිලි කරන්න මෙහෙම කියන්නම් .
    අපි කරන විදිය තමයි මේ . මේ සලකුණු වලින් පෙන්වන්නේ මේ දේවල්

    ඇඟිලි පහ = කොලය (Paper)
    ඇඟිලි දෙක = කතුර (scissor)
    ඇඟිලි සේරම මිට මොලවා ගත්තම = ගල (rock)

    ක්‍රීඩාව කරන දෙන්නම count කරලා එකම වේලාවකදී තමන්ට කැමති සලකුණ ඉදිරිපත් කරනවා..මේ සලකුරු වලින් දිනුම් පැරදී තීරණය වෙන්නේ මෙහෙමයි.

    උදා :
    1.කතුරෙන් කොලය කපන්න පුළුවන්,එහෙම උනොත් කතුර පෙන්නපු කෙනා දිනනවා.

    2.ගලෙන් කතුර තලන්න පුළුවන් එහෙම උනොත් ගල පෙන්නපු කෙනා දිනනවා.

    3.කොලෙන් ගල වහන්න පුළුවන්/ඔතන්න පුළුවන් , එහම උනොත් කොලේ පෙන්නපු කෙනා දිනනවා.

    විශේෂ අවස්ථා ..යම් විදියකින් දෙදෙනාම එකම සලකුණ එක අවස්ථාවකදී පෙන්නුවොත් එම අවස්ථාවේ කිසිදු දිනුම් පැරදීමක් ඇති නොවේ .නැවත වරක් දෙදෙනාටම උත්සාහ කල හැකියි.

    මෙය මෙමෙ ක්‍රීඩාවේ ප්‍රථමික අවස්ථාවක් පමණයි.ක්‍රීඩාව වැඩි දියුණු කල විට තවත් සලකුණු ඔවුන්ගේ අභිමතය පරිදි ඇතුලත් කර ගත හැකියි..

    :)
     
    rep :D
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...

    :yes::yes: rock paper scissors lizard spock :rofl:
     
    Rep Added machn